-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ.

    .

    same here bro:yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113

    එල මචං....ඔව් මේවගෙ තියන සීන් එකම තමා තියෙන්නෙ පර්සනැලිටි එක 100% ක් වෙනස් වෙලා
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    භයානක ත්‍රෙඩ් එකක්.මනෝ කායෙන් ගිහින් අතරමන් උනොත් මොකෝ බම් වෙන්නේ
    අතරමං උනොත් ආයෙ එන්න පුළුවන් මේ විදිහට කලොත්
    ඇඟිල්ල පැනනුන ගමන් එනවා:)
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ජිංතක ජිල්ලබකිට;20366674 said:
    අනිච්චයි අනාත්මයි කියපු බුදු බණ ත් බොරු කරන මේ වගේ ත්‍රෙඩ් දමා මිනිසුන් මුලා කිරීමෙන් වලකින්න. පසිඳුරන් නැතිව විඥ්ඥානය ඇති නොවන්නේමය කියු බුදු බණට එරෙහිව සිරුරෙන් පිටට ගන්නේ අහවල් එකක් ද? එය මොකක්දැයි පහදා දෙන්නේ නම් මැනවි. එසේ නැතුව බුද්ධාගම මේකට පටලවා ගන්නා හැම කෙනාම කරන්නේ බුද්ධාගම පිලිබඳ නොදැනුවත්කම පෙන්වීමයි.

    :lol::lol:
    පළවෙනි පෝස්ට් එක ටිකක් කියෝපන් මචන්
    මම භාවනා කරන්න, මේක බෞද්ධ දෙයක් කියලත් නැහැ මේක බෞද්ධ නෙමේ කියලත් නැහැ
    ඇඳේ හාන්සි උන ගමන් අන්න බෞද්ධ කියන්න එපා

    අර ඉරෝෂන් එහෙම ඇඳේ ඉඳන් භාවනා කරන්න බැහැ කියන්නෙ නිකම් මම ඇඳේ ඉඳන් භාවනා කරන්න කියලා ත්‍රේඩ් එකේ කිව්වා වගෙ. ඒ වගේ ත්‍රේඩ් එකේ නොකියපු දේවල් බොරුවට හිතෙන් මවාගෙන ඒවා ගැන තර්ක කරන්න එපා මචන්
    :)
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කැමති එකක් හිතපන් මචන්
    මම මොකද උබට මම ඕක කරලා මනෝකාය ඇවිදින හැටි විඩියෝ කරලා පෙන්නන්නද :)
    උබ විස්වාස නොකරන සියලු දේ බොරු කියලා හිතපන් මචන්
    උබත් එක්ක තරික කරන සියල්ලෝම අන්‍යාගමිකයෝ කියලා හිතපන් මචන්


    AL පේපර් තියන තැනට මනෝකායෙන් ගිහින් ප්රස්නයක් බලාගෙන මේකෙ දාපන්
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    AL පේපර් තියන තැනට මනෝකායෙන් ගිහින් ප්රස්නයක් බලාගෙන මේකෙ දාපන්
    හරියටම එතනට පයින් යන හැටි විඩියෝ කරලා එවපන් මචන් :P
    උඹත් භාවනාකරනවා කිව්වා නෙ? උබ භාවනා කරන්නෙ ඔය වගේ දේවල් කරන්න නම් දැන්මම නවත්තපන් මචන්

    1.gif
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ


    මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ. එහෙම උනාට පස්සේ මන් බය නිසා ගිහිල්ල ආයේ තනියම නිදාගන්නේ නෑ අම්මලා නිදාගන්න තැනට ගිහින් නිදාගන්නවා.

    same here machan matath oya seen eka thiyanava dan nam oka purudu vela vage hamadama oka enava mulma davase baya hithuna man hithuve man maruna kiyala mokada mage athapaya holla ganna bari una e vagema katha karana eka pitathata ahenne nathi una godak baya una dan oka purudu vela meken goda emak nathda? hamadama oka thiyeida marenakam ma?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හරියටම එතනට පයින් යන හැටි විඩියෝ කරලා එවපන් මචන් :P
    උඹත් භාවනාකරනවා කිව්වා නෙ? උබ භාවනා කරන්නෙ ඔය වගේ දේවල් කරන්න නම් දැන්මම නවත්තපන් මචන්

    1.gif

    උබ භාවනා කරන්නෙ නිවන් දකින්ට නෙවෙයිනෙ. :dull:
    උබන් පුලුවන්නම් නොකරම ඉදී,:rolleyes:
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උබ භාවනා කරන්නෙ නිවන් දකින්ට නෙවෙයිනෙ. :dull:
    උබන් පුලුවන්නම් නොකරම ඉදී,:rolleyes:
    මම භාවනා කරනවා, ඒත් ඕවටවත් නිවන් දකිනවත් නෙමෙයි මචන්
    මට ආසයි භාවනා කරපුවම අන්තිමටම ලැබෙන දේ ඇස් දෙකෙන් බලා ගන්න
    ඒකයි මම තව තව ඉස්සරහට යන්නේ
    :)
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම භාවනා කරනවා, ඒත් ඕවටවත් නිවන් දකිනවත් නෙමෙයි මචන්
    මට ආසයි භාවනා කරපුවම අන්තිමටම ලැබෙන දේ ඇස් දෙකෙන් බලා ගන්න
    ඒකයි මම තව තව ඉස්සරහට යන්නේ
    :)

    හා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    අතරමං උනොත් ආයෙ එන්න පුළුවන් මේ විදිහට කලොත්
    ඇඟිල්ල පැනනුන ගමන් එනවා:)
    බොරු දාන්න එපා බන්. එහෙම අගිල්ල පැන්නට අතරමන් උනොත් හිත ආපහු එන්නෙ නෑ. පියවි සිහියට එනව විතරයි. :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් බන් මැද හරියේ ඔක්කොම ටික කාල තියෙන්නේ

    :angry::angry::angry::angry:


    මචන් කුන්ඩලනී කියන්නේ මොකක්ද
    අනිත් එක අපිට වෙන වෙන ගෙවල් වලට යන්න පුලුවන්ද බන්?
    වහලා තියෙන දොරකින් උනත්

    mekata answer ekak deepallako..
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    mekata answer ekak deepallako..
    වැහුන දොරවල් වලින් යන්න පුළුවන් මචන්
    උබ හිතපන් කාමරයක් තියෙනවා දොරක් නැති, ඒකටත් යන්න පුළුවන් ;)
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    බොරු දාන්න එපා බන්. එහෙම අගිල්ල පැන්නට අතරමන් උනොත් හිත ආපහු එන්නෙ නෑ. පියවි සිහියට එනව විතරයි. :angry::angry:
    මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
    නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ
    1.gif
     
    • Like
    Reactions: Lanka_HItler