මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ.
.
same here bro


මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ.
.


ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියනවා..Brain damage නිසා තමයි.
http://www.nbcnews.com/health/diffe...ge-often-brain-injurys-hidden-toll-8C11152322
http://elitedaily.com/life/moments-impact/860903/
http://www.brainline.org/content/20...changed-since-her-traumatic-brain-injury.html
භයානක ත්‍රෙඩ් එකක්.මනෝ කායෙන් ගිහින් අතරමන් උනොත් මොකෝ බම් වෙන්නේ

අතරමං උනොත් ආයෙ එන්න පුළුවන් මේ විදිහට කලොත්භයානක ත්‍රෙඩ් එකක්.මනෝ කායෙන් ගිහින් අතරමන් උනොත් මොකෝ බම් වෙන්නේ

පළවෙනි පෝස්ට් එක ටිකක් කියෝපන් මචන්ජිංතක ජිල්ලබකිට;20366674 said:අනිච්චයි අනාත්මයි කියපු බුදු බණ ත් බොරු කරන මේ වගේ ත්‍රෙඩ් දමා මිනිසුන් මුලා කිරීමෙන් වලකින්න. පසිඳුරන් නැතිව විඥ්ඥානය ඇති නොවන්නේමය කියු බුදු බණට එරෙහිව සිරුරෙන් පිටට ගන්නේ අහවල් එකක් ද? එය මොකක්දැයි පහදා දෙන්නේ නම් මැනවි. එසේ නැතුව බුද්ධාගම මේකට පටලවා ගන්නා හැම කෙනාම කරන්නේ බුද්ධාගම පිලිබඳ නොදැනුවත්කම පෙන්වීමයි.
![]()

කැමති එකක් හිතපන් මචන්
මම මොකද උබට මම ඕක කරලා මනෝකාය ඇවිදින හැටි විඩියෝ කරලා පෙන්නන්නද
උබ විස්වාස නොකරන සියලු දේ බොරු කියලා හිතපන් මචන්
උබත් එක්ක තරික කරන සියල්ලෝම අන්‍යාගමිකයෝ කියලා හිතපන් මචන්
හරියටම එතනට පයින් යන හැටි විඩියෝ කරලා එවපන් මචන්AL පේපර් තියන තැනට මනෝකායෙන් ගිහින් ප්‍රස්නයක් බලාගෙන මේකෙ දාපන්

මට ඔයේ sleeping paralysis කියන එක කාලයක් තිබුනා. ඒත් මුල් දවස් වල ඕක උනාම හොදටම බය වෙලා ඇග දරදඩු වෙලා කෑ ගහන්න බලනව නැගිටින්න බලනවා ඒත් ඒ මොකවත්ම කරගන්න බෑ. ඊට පස්සෙ try කරලා try කරලා එක පාරටම ඇහැරෙනවා බය හිතෙනවා ඊට පස්සේ. එහෙම උනාට පස්සේ මන් බය නිසා ගිහිල්ල ආයේ තනියම නිදාගන්නේ නෑ අම්මලා නිදාගන්න තැනට ගිහින් නිදාගන්නවා.
හරියටම එතනට පයින් යන හැටි විඩියෝ කරලා එවපන් මචන්
උඹත් භාවනාකරනවා කිව්වා නෙ? උබ භාවනා කරන්නෙ ඔය වගේ දේවල් කරන්න නම් දැන්මම නවත්තපන් මචන්
![]()


මම භාවනා කරනවා, ඒත් ඕවටවත් නිවන් දකිනවත් නෙමෙයි මචන්උබ භාවනා කරන්නෙ නිවන් දකින්ට නෙවෙයිනෙ.
උබන් පුලුවන්නම් නොකරම ඉදී,![]()

මම භාවනා කරනවා, ඒත් ඕවටවත් නිවන් දකිනවත් නෙමෙයි මචන්
මට ආසයි භාවනා කරපුවම අන්තිමටම ලැබෙන දේ ඇස් දෙකෙන් බලා ගන්න
ඒකයි මම තව තව ඉස්සරහට යන්නේ
![]()
බොරු දාන්න එපා බන්. එහෙම අගිල්ල පැන්නට අතරමන් උනොත් හිත ආපහු එන්නෙ නෑ. පියවි සිහියට එනව විතරයි.අතරමං උනොත් ආයෙ එන්න පුළුවන් මේ විදිහට කලොත්
ඇඟිල්ල පැනනුන ගමන් එනවා![]()


ඔව් බන් මැද හරියේ ඔක්කොම ටික කාල තියෙන්නේ
මචන් කුන්ඩලනී කියන්නේ මොකක්ද
අනිත් එක අපිට වෙන වෙන ගෙවල් වලට යන්න පුලුවන්ද බන්?
වහලා තියෙන දොරකින් උනත්
mekata answer ekak deepallako..
, පරෙස්සමින් කරපන්වැහුන දොරවල් වලින් යන්න පුළුවන් මචන්mekata answer ekak deepallako..

සාමාන්‍ය විදිහටම ඇස් වලින් තමා මචන් පේන්නෙනියමයි. මනෝකායෙන් යනකොට ඇස් පේන්නේ කොහොමද?
මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුවබොරු දාන්න එපා බන්. එහෙම අගිල්ල පැන්නට අතරමන් උනොත් හිත ආපහු එන්නෙ නෑ. පියවි සිහියට එනව විතරයි.![]()