Mahinda response to sirisena මහ_රජාණෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    “මට “මහ රජානෝ” කියා මුලින්ම කිව්වේ සිරිසේන… ඊට පස්සේ තමයි මිනිස්සු එහෙම කියන්න ගත්තේ” – මහින්ද


    Sri-Lankan-President-Mahinda-Rajapaksa.jpg


    ජනතාවට බරක් වූ වැට් බද්ද වහාම ඉවත්කර ගැනීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රාග්ධන බද්ද හෙවත් ධන බද්දද අද දවසේ ධනවතුන්ට නොව දුප්පත් ජනයාට පීඩාවක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(04)බලංගොඩ,මහවලතැන්න චන්ද්‍රසේනමුදලින්දාරාමයේ බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම හා බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
    ආණ්ඩුවට වැඩක් කරන්නට බැරිවන විට පසුගිය රජයේ රාජපක්ෂවරුන් මතක් වන බවත්,රෝගියෙකු මුත්‍රා පරීක්ෂා කරවා ගන්න රෝහලකට ගිය විට තමන්ගෙ මුත්‍රා ටිකටත් ගෙවන්න සිදුවී ඇති බව හෙතෙම සිහිපත් කළේය.

    මේවන විට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්ද බදු අය කරන බවත්,මේ ක්ෂේත්‍රවලින් බදු අයකිරීම ඉතා වැරදි බවත්,මෙය උගත්කමෙනුත් බදු අයකර ගැනීමක් බවත් ඔහු අවධාරණය කළේය.
    බල්ලන් වෙනුවෙන් බලු බද්ද අයකරනු ලැබුවේ සුද්දාගේ කාලයේ වුවද, මේ සුද්දාගේ කාලයේ ද දැන් බල්ලන් ඇති කරන අයගෙනුත් බදු අයකිරීමට කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    මොවුන්ට හැකියාව ඇත්තේ තමන්ට බැණීමට හෝ හිරේ දැමීමට පමණක් බවත්,ඒ කාලයේ එහෙම නොකීව බවත්,තමන්ට’මහ රජාණෝ’යයි නම තැබුවේද එනම් ඒ නම මුලින්ම කීවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල මහතා බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එතුමා තමාට’මහා රජාණෝ’යයි කියන්න පටන් ගත් විට සාමාන්‍ය මිනිස්සුද එය කියන්නට පටන් ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.

    එවක කෝටි ගණනක බෙහෙත් ගෙන්වා බෙදා හැරීම් නොකොට තබාගෙන සිටිය බවත්, ඒ නිසාම බෙහෙත් ද්‍රව්‍ය නැති බවට දොස් නැඟුවේද තමාට බවත් කියා සිටි රාජපක්ෂ මහතා මේ ආකාරයට ධීවරයින් තරහ ගැන්වූ බවත්,අධ්‍යාපන ක්ෂේත්‍රය අවුල් කළ බවත්, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තමා සමග විරසක කොට ඔවුන්ට හිරිහැර කළ බවත් ඔහු අවධාරණය කළේය.

    මේ හැම අවුලකම වගකීම තමා පිට පටවා මේ හැමෝම එකම පැත්තකට ගොස් ඇමතිකම් ගනිද්දී මේ ඔක්කොම එකතුවෙලා අවුරුදු ගාණක් තිස්සේ තමාට යටින් ගේම දුන්නු බව හිතෙන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. සිරිසේන විසින් කල එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න:








    අයියෝ සිරිසේන:rofl:..දැන් බොරුවට සිංහ නාද කරාට ඒ කාලේ මෙයත් පුදුම විදිහටනේ ලොවලා තියෙන්නේ.:lol::lol::lol::lol:


     
    • Like
    Reactions: somalal

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    :lol::lol:ඕක පත්තරේ දැම්මනම් හිටං දැකලා වහ කයි..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක පත්තරේ දැම්මනම් හිටං දැකලා වහ කයි..:lol:
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Ane huke muge kale vat eka 20%.ponna mahinda,dan kiyanwa vat eka ain karanna lu.Hariyata mu vat eka damme na wage kathawa pakaya
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    Ane huke muge kale vat eka 20%.ponna mahinda,dan kiyanwa vat eka ain karanna lu.Hariyata mu vat eka damme na wage kathawa pakaya

    vat ගහන්නේ නැතුව යුද්ධේ කරන්න උබේ අප්පුච්චගේ සල්ලි වලින්ද ගොනෝ?:rofl:අනික රනිල් අගමැති වෙලා හිටිය කාලෙත් vat එක 20% තමා..:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    vat ගහන්නේ නැතුව යුද්ධේ කරන්න උබේ අප්පුච්චගේ සල්ලි වලින්ද ගොනෝ?:rofl:අනික රනිල් අගමැති වෙලා හිටිය කාලෙත් vat එක 20% තමා..:P
    :yes::yes: 2015 මහින්ද රට බාර දෙද්දි වැට් 11% තිබ්බෙ, යුද්දෙ කාල 20% ගැහුව තමා වැඩක් උනානෙ මචන්, දැන් වද &න්නය 15% බදු ගහන්නෙ ඇයි ආයෙ යුද්දෙ කරන්ඩද.:rofl: අනික යුද්දෙ කාලෙවත් ෆොන් වලට 49.7 % බදු ගැහුවෙ නැ :angry: වද &න්නය කියුවෙ ආර්තික ඔස්තාර් කියල කඩ කාරයො කඩේ වහල පාරට බහිනව ඒ තරන් ආර්තික හොද වෙලා.:baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    :yes::yes: 2015 මහින්ද රට බාර දෙද්දි වැට් 11% තිබ්බෙ, යුද්දෙ කාල 20% ගැහුව තමා වැඩක් උනානෙ මචන්, දැන් වද &න්නය 15% බදු ගහන්නෙ ඇයි ආයෙ යුද්දෙ කරන්ඩද.:rofl: අනික යුද්දෙ කාලෙවත් ෆොන් වලට 49.7 % බදු ගැහුවෙ නැ :angry: වද &න්නය කියුවෙ ආර්තික ඔස්තාර් කියල කඩ කාරයො කඩේ වහල පාරට බහිනව ඒ තරන් ආර්තික හොද වෙලා.:baffled:

    බලු බද්ද 10000 යි ලු.ඇග බද්ද විතරයි අඩු දැන්..වැඩේ කියන්නේ මේ පොන්නයෝ තවමත් කඩේ යනවනේ රනිල් අපතයට..:angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    ඔබතුමා අපිට රූකඩයක්. අපේ රට ජාතියන්තරයෙන් බෙර ගත්තා. ඔබතුමා නිකන්ම නිකන් රූකඩයක් නෙවෙයි රූකඩ රජෙක්.අපේ රට රූකඩ රාජ්ජයක් කරා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු බද්ද 10000 යි ලු.ඇග බද්ද විතරයි අඩු දැන්..වැඩේ කියන්නේ මේ පොන්නයෝ තවමත් කඩේ යනවනේ රනිල් අපතයට..:angry:
    මාත් අහගෙන ඔහොම එකක් කියනව වල් ටේශන්ලටත් ගහයිද දන්නෙ නැ ලොල් තමා ආයෙ හැම්නිලාම යනව.:yes: