Mahinda response to sirisena මහ_රජාණෝ

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    vat ගහන්නේ නැතුව යුද්ධේ කරන්න උබේ අප්පුච්චගේ සල්ලි වලින්ද ගොනෝ?:rofl:අනික රනිල් අගමැති වෙලා හිටිය කාලෙත් vat එක 20% තමා..:P

    Eka wenna athi 2014 vat eka gahuwe 20%.Thawa kal hitiyanam 50% gahala eken 40% pataw 3 ta i paulatai dei.Ponna mahinda.Thamath bala peretha hukanna gedarata wela inne nathuwa enwa rata kanna.

    Mahinda naya aran kaputika gewanne ubalage thathada?VAT eka podak hari gahanna wenawa.anika mahinda kiri piti walatath vat gahuwa mathakada dan na
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න පබයා. මූ හොදයි ගෑනු වාට්ටුවක කක්කුස්සි සෝදන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    Eka wenna athi 2014 vat eka gahuwe 20%.Thawa kal hitiyanam 50% gahala eken 40% pataw 3 ta i paulatai dei.Ponna mahinda.Thamath bala peretha hukanna gedarata wela inne nathuwa enwa rata kanna

    අනේ නිකන් පලයන් බං බොරු නොකියා..රනිල් කොහොමත් සුද්ද වගේ බදු ගහන ඵක කරේ..ඒක මිනිස්සු දන්න නිසා තමා ඌට ජන්දේ දුන්නේ නැත්තේ..දැනුත් ඔය අගමැති වෙලා තියෙන්නේ හිටංගේ පිහිටෙන්නේ..රනිල් ඔය තරම් කෙරුමෙක්නම් අැයි තමන්ගේ පක්‍ෂෙන් ඵකෙක් දාලා දිනන්න බැරි උනේ..?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ
    Eka wenna athi 2014 vat eka gahuwe 20%.Thawa kal hitiyanam 50% gahala eken 40% pataw 3 ta i paulatai dei.Ponna mahinda.Thamath bala peretha hukanna gedarata wela inne nathuwa enwa rata kanna

    බල පෙරේත හුකන්නා සිරිසේන නේ පොන්නයෝ. කුඩු අරක්කු සිගරට් නැවත්තුවොත් ආණ්ඩුව පෙරළෙනවා කියා කියා අඩන්නේ. බලයට පෙරේත නැත්නම් ඕවා අල්ලන්න කියපන්කො. උබලගේ ජොබ ගැන දුකයි. ලගදීම කෙල වෙලා යයි. මොකද උබලට තර්ක කරන්න තියෙන හැම පොයින්ට් එකක්ම උබලගේ මහ එවුන් නැති කරනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අනේ නිකන් පලයන් බං බොරු නොකියා..රනිල් කොහොමත් සුද්ද වගේ බදු ගහන ඵක කරේ..ඒක මිනිස්සු දන්න නිසා තමා ඌට ජන්දේ දුන්නේ නැත්තේ..දැනුත් ඔය අගමැති වෙලා තියෙන්නේ හිටංගේ පිහිටෙන්නේ..රනිල් ඔය තරම් කෙරුමෙක්නම් අැයි තමන්ගේ පක්‍ෂෙන් ඵකෙක් දාලා දිනන්න බැරි උනේ..?

    Ane huke 7 lak chanda aran api agamathi kale.balapan next president karaneth RANIL thama.Mahinda kiyanne iganagatha minihek da bn.ubalata owa therenna ubalath hariyata igana ganna ona
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    vat ගහන්නේ නැතුව යුද්ධේ කරන්න උබේ අප්පුච්චගේ සල්ලි වලින්ද ගොනෝ?:rofl:අනික රනිල් අගමැති වෙලා හිටිය කාලෙත් vat එක 20% තමා..:P

    Yako den VAT gahanna wela thienne Mahinda gaththu naya gewanna. Mahinda China walin samahara naya gaththe 2,3,5 years walin idiriyedi gewanawa kiyala. Election eka 2 years issarahata genaweth ekai.

    Thama Mahinda hitiya nan Ehen UN sanctions dala Lankawe ewunta kannath na. Kiri piti ekata tax gahala podi ewunta kirith na. Petrol-Diesel wedi karala bus fare wedi wela lankawe ewunta husma gannawath beri wenawa. MY3+Ranil nisa ada rata berila thienawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන ටොයියෙක් රෙද්ද නැතුව පච වපුරනව වද &න්නය බේර ගන්ඩ මෙන්න වැට් පුරානය,
    1hawp1.jpg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    Ane huke 7 lak chanda aran api agamathi kale.balapan next president karaneth RANIL thama.Mahinda kiyanne iganagatha minihek da bn.ubalata owa therenna ubalath hariyata igana ganna ona

    :lol::lol::lol:කොරයි කොරයි..ඊලග පාර නගින්නේ කාගේ පිටේද?ඕවා මහ පොන්න වැඩ බං.රනිල් කියන එකා කීපාරක් පැරදුනාද..ෆොන්සේකාව ගෙනල්ලා එක පාරක් දින්නන්න ට්‍රයි කරා..ඊට පස්සේ හිටන්.:rofl:ඒකනම් හරි ගියා.මිනිස්සුන්ගේ කරුමෙට.:rofl:
     
    Last edited:

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මෙතන ටොයියෙක් රෙද්ද නැතුව පච වපුරනව වද &න්නය බේර ගන්ඩ මෙන්න වැට් පුරානය,
    1hawp1.jpg

    Kohenda uba oka ahula gathe.Gihin 2014 news papers balapn.Owa damata ganan gan na :D:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මෙතන ටොයියෙක් රෙද්ද නැතුව පච වපුරනව වද &න්නය බේර ගන්ඩ මෙන්න වැට් පුරානය,
    1hawp1.jpg

    :rofl::rofl::rofl:පව් මුන්..පැරදිලා පැරදිලා දිනපු එකනේ..ඒකයි උන්ට ඔය ඇත්ත තේරුම් ගන්න බැරි.උන්ට හරි දෙයක් කරනවානම් කමක් නැහැ.ඒත් ඉතින් බදු ගහන්නේ ඔක්කොටමනේ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :lol::lol::lol:කොරයි කොරයි..ඊලග පාර නගින්නේ කාගේ පිටේද?ඕවා මහ පොන්න වැඩ බං.රනිල් කියන එකා කීපාරක් පැරදුනාද..ෆොන්සේකාව ගෙනල්ලා එක පාරක් දින්නන්න ට්‍රයි කරා..ඊට පස්සේ හිටන්.:rofl:ඒකනම් හරි ගියා.මිනිස්සුන්ගේ කරුමෙට.:rofl:

    MY3 2nd term election ekata enne na. MR 3rd term president wenna illanna ba (new constitution) Ethakota SLFP eken chandeta danne kawuda? Ranil ta nikanma dinanna puluwan. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Yako den VAT gahanna wela thienne Mahinda gaththu naya gewanna. Mahinda China walin samahara naya gaththe 2,3,5 years walin idiriyedi gewanawa kiyala. Election eka 2 years issarahata genaweth ekai.

    Thama Mahinda hitiya nan Ehen UN sanctions dala Lankawe ewunta kannath na. Kiri piti ekata tax gahala podi ewunta kirith na. Petrol-Diesel wedi karala bus fare wedi wela lankawe ewunta husma gannawath beri wenawa. MY3+Ranil nisa ada rata berila thienawa.
    ඔය වැට් ගහල ගන්න රුපියල් වලින්ද ණය ගෙවන්නෙ ලොල් :lol::lol: නිකන් බොරු කියන්ඩ එපා බන්, රුපියල් වලින් ණය ගෙවඩ පුලුවන් නම් ඉතින් ශොක්නෙ,ඔය වගේ කතා උබල වගෙ ටොයියටම හොදයි.:baffled:

    දැන් ලoකාවට කන්ඩ දෙන්නෙ un වලින්ද ඇයි බන් මෙච්චර අසාර්තක තර්ක දාන්නෙ.:baffled: දැන් පෙට්ටල් ඩීසල් අඩු වෙලා බස් එකේ නිකන් එක්ක යන නිසා මිනිස්සු හුස්ම ගන්නවද??? ඇ බන් කවද්ද කඩ කාරයො කඩේ වහල පාරට බැස්සෙ??? අර්තිකේ හතරගාතෙන් යන්නෙ පොනිල රට කනව.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    :rofl::rofl::rofl:පව් මුන්..පැරදිලා පැරදිලා දිනපු එකනේ..ඒකයි උන්ට ඔය ඇත්ත තේරුම් ගන්න බැරි.උන්ට හරි දෙයක් කරනවානම් කමක් නැහැ.ඒත් ඉතින් බදු ගහන්නේ ඔක්කොටමනේ.

    padai paradi thamai yako dinane.2005 uthure chanda hambunan nan pohinda kohomath enne na.Ubala ge pohinda thamath pardaila, gema atha arala na.Kohomada e kale vinda sapa amathaka nathuwa athi
    .:D:D:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    MY3 2nd term election ekata enne na. MR 3rd term president wenna illanna ba (new constitution) Ethakota SLFP eken chandeta danne kawuda? Ranil ta nikanma dinanna puluwan. :D

    ඇයි මහින්ද විතරද ඉන්නේ?:dull:ආයේ රනිල් ආවොත් ඉතින් රට ඉවරටම ඉවරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MY3 2nd term election ekata enne na. MR 3rd term president wenna illanna ba (new constitution) Ethakota SLFP eken chandeta danne kawuda? Ranil ta nikanma dinanna puluwan. :D
    එකනම් පේනව නිකන්ම දිනීම කෙසේ වෙතත් යන විදිහට වැඩි කාලයක් යන්ඩ කලින් ගහල එලොනව මිනිස්සු එකතු වෙලා, මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ අඩුම ගානෙ සම්බොලයි බතුයි හරි අද හාල් කිලො එක 100 යි පොල් ගෙඩිය 60 යි කොහොමද් ආතල් එක.:baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ

    Yako den VAT gahanna wela thienne Mahinda gaththu naya gewanna. Mahinda China walin samahara naya gaththe 2,3,5 years walin idiriyedi gewanawa kiyala. Election eka 2 years issarahata genaweth ekai.

    Thama Mahinda hitiya nan Ehen UN sanctions dala Lankawe ewunta kannath na. Kiri piti ekata tax gahala podi ewunta kirith na. Petrol-Diesel wedi karala bus fare wedi wela lankawe ewunta husma gannawath beri wenawa. MY3+Ranil nisa ada rata berila thienawa.

    දැන් කී දාහක් ණය ගෙවලද ඉතින්?බැරි වෙලාවත් වැඩියෙනුත් එක්ක ගෙව්වොත්? ඒ නිසා ඒ පිළිබද ලියවිල්ලක් හැම මාසෙකම ගෙදරකට එවනවනම් හොදයි නේ ?

    එතකොට අර්ජුන් මහේන්ද්‍රන්+රනිල් + රවී හොරා කාපුවා ගෙවන්න තව කොච්චරක් vat වැඩි කරන්න වෙනවද? එහෙම නැත්නම් ඒක ඊළගට බලයට එන ආණ්ඩුවද කරන්න ඕනේ ?මහ බැංකුවෙන් හොරා කාපුවා අපි මේ vat වැඩි කරලා අයකරන්නේ කියලා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113

    padai paradi thamai yako dinane.2005 uthure chanda hambunan nan pohinda kohomath enne na.Ubala ge pohinda thamath pardaila, gema atha arala na.Kohomada e kale vinda sapa amathaka nathuwa athi
    .:D:D:D:D

    පොනිල් දැන් දුක් විදිනවනේ නේද?:rofl:ඕකා රටට මොනා කරේ කියපන්කො..අර ප්‍රේමදාස රටට දෙයක් කරා..ඕකා කරේ සුද්දගේ පුක පිහිද පිහිද ලෝකේ වටේ යන එක තමා.:rofl:ඒත් කමක් නැහැ රටට මිනිස්සුන්ට දෙයක් උනානම්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    “මට “මහ රජානෝ” කියා මුලින්ම කිව්වේ සිරිසේන… ඊට පස්සේ තමයි මිනිස්සු එහෙම කියන්න ගත්තේ” – මහින්ද

    ජනතාවට බරක් වූ වැට් බද්ද වහාම ඉවත්කර ගැනීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රාග්ධන බද්ද හෙවත් ධන බද්දද අද දවසේ ධනවතුන්ට නොව දුප්පත් ජනයාට පීඩාවක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(04)බලංගොඩ,මහවලතැන්න චන්ද්‍රසේනමුදලින්දාරාමයේ බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම හා බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
    ආණ්ඩුවට වැඩක් කරන්නට බැරිවන විට පසුගිය රජයේ රාජපක්ෂවරුන් මතක් වන බවත්,රෝගියෙකු මුත්‍රා පරීක්ෂා කරවා ගන්න රෝහලකට ගිය විට තමන්ගෙ මුත්‍රා ටිකටත් ගෙවන්න සිදුවී ඇති බව හෙතෙම සිහිපත් කළේය.

    මේවන විට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්ද බදු අය කරන බවත්,මේ ක්ෂේත්‍රවලින් බදු අයකිරීම ඉතා වැරදි බවත්,මෙය උගත්කමෙනුත් බදු අයකර ගැනීමක් බවත් ඔහු අවධාරණය කළේය.
    බල්ලන් වෙනුවෙන් බලු බද්ද අයකරනු ලැබුවේ සුද්දාගේ කාලයේ වුවද, මේ සුද්දාගේ කාලයේ ද දැන් බල්ලන් ඇති කරන අයගෙනුත් බදු අයකිරීමට කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    මොවුන්ට හැකියාව ඇත්තේ තමන්ට බැණීමට හෝ හිරේ දැමීමට පමණක් බවත්,ඒ කාලයේ එහෙම නොකීව බවත්,තමන්ට’මහ රජාණෝ’යයි නම තැබුවේද එනම් ඒ නම මුලින්ම කීවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල මහතා බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එතුමා තමාට’මහා රජාණෝ’යයි කියන්න පටන් ගත් විට සාමාන්‍ය මිනිස්සුද එය කියන්නට පටන් ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.

    එවක කෝටි ගණනක බෙහෙත් ගෙන්වා බෙදා හැරීම් නොකොට තබාගෙන සිටිය බවත්, ඒ නිසාම බෙහෙත් ද්‍රව්‍ය නැති බවට දොස් නැඟුවේද තමාට බවත් කියා සිටි රාජපක්ෂ මහතා මේ ආකාරයට ධීවරයින් තරහ ගැන්වූ බවත්,අධ්‍යාපන ක්ෂේත්‍රය අවුල් කළ බවත්, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තමා සමග විරසක කොට ඔවුන්ට හිරිහැර කළ බවත් ඔහු අවධාරණය කළේය.

    මේ හැම අවුලකම වගකීම තමා පිට පටවා මේ හැමෝම එකම පැත්තකට ගොස් ඇමතිකම් ගනිද්දී මේ ඔක්කොම එකතුවෙලා අවුරුදු ගාණක් තිස්සේ තමාට යටින් ගේම දුන්නු බව හිතෙන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. සිරිසේන විසින් කල එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න:

    අයියෝ සිරිසේන:rofl:..දැන් බොරුවට සිංහ නාද කරාට ඒ කාලේ මෙයත් පුදුම විදිහටනේ ලොවලා තියෙන්නේ.:lol::lol::lol::lol:

    ආර්ථික විශේෂඥ මහින්ද රාජපක්ශගේ දේශනය එල -- මූට මේවා ඔක්කෝම මතක්වෙන්නේ පැරදුනාට පස්සේ..... අනේ ගොනා.......තව අවුරුදු පහක්ම ඉතින් ඔහොම අඬ අඬ ඉන්ඩ එපෑ............ කොටියා කනවා ඉවසන්ට පුලුවන් හිටං ජනාධිපතිවුන එකනේ ඉවසන්ට බැරි.....