01.Motion detection දැම්මම Motion detection උනාම විතරද data save වෙන්නේ .
අනිත් වෙලාවට data save වෙන් නැද්ද .
02.අපේ camara 16 තියනවා 4tb එකක මස 2ක් වගේ save වෙලා තියනවා .
dvr වල capacity අඩු වෙන්ට backup ගන්ට ක්‍රම තියනවද
දන්නා එකෙක් පොඩක් කියලා දියන්න්කෝ
අනිත් වෙලාවට data save වෙන් නැද්ද .
02.අපේ camara 16 තියනවා 4tb එකක මස 2ක් වගේ save වෙලා තියනවා .
dvr වල capacity අඩු වෙන්ට backup ගන්ට ක්‍රම තියනවද
දන්නා එකෙක් පොඩක් කියලා දියන්න්කෝ