Katada mail ekak danne?![]()
කොයි එකේද?උස කෙට්ටු එකේද?
කොට බතල එකේද?
![]()

නෑ..
අල්ලපු ක්ලිනික් එකේ..
ඒක කීව ගමන් එකෙක් උද්දීපනය වෙලා දුවන් ඒවි..

අල්ලපු ක්ලිනික් එකකුත් තියෙනවද... අම්මප මට තාම යන්න බැරි වුනානේ ඕක පැත්තේ...![]()

ශූ......
ඒක තමා බං ක්ලිනික් එක..
එලගලියේ.. ලයිව් සෝ එක...
බාටා මෝල් වෙලා..

ශූ......
ඒක තමා බං ක්ලිනික් එක..
එලගලියේ.. ලයිව් සෝ එක...
බාටා මෝල් වෙලා..


HR එකටනෙ බං. වෙන කාට දාන්නද?
උබ පඩි වැඩි වීමක් ගැන හිතනව නම් මුලින් මැනේජර්ට කියන එක හොදයි. එහෙම නැත්නම් HR එකට දාපන් මැනෙජර්ව CC කරල.
එහෙනම් කිඹුල් ක්ලිනික්කුවට කලින් ඒකට ගිහිල්ල ඉන්න ඕනේ.... මේ ඒක පශුවයිද්ය කිලින්ක් එකක් එහෙම නෙමෙයි නේහ්...?![]()

සොරෙන්ටෝ එකක් තියෙන හොර වෙදාගෙ ක්ලින්ක්කුව.
කිබුල් ක්ලිනික්කුව වගෙද අන්න ක්ලිනික්. ගලදාරී බලදාරී.![]()

පිශ්ශුද බං..
සූ... අන්න ක්ලිනික්...
එදා නිකං මෙව්වා වෙලා ගියා මායි බාටයි දෙන්නම.
