බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Katada mail ekak danne? :rolleyes:

    HR එකටනෙ බං. වෙන කාට දාන්නද?
    උබ පඩි වැඩි වීමක් ගැන හිතනව නම් මුලින් මැනේජර්ට කියන එක හොදයි. එහෙම නැත්නම් HR එකට දාපන් මැනෙජර්ව CC කරල.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled:
    නෑ..

    අල්ලපු ක්ලිනික් එකේ..
    ඒක කීව ගමන් එකෙක් උද්දීපනය වෙලා දුවන් ඒවි..

    අල්ලපු ක්ලිනික් එකකුත් තියෙනවද... අම්මප මට තාම යන්න බැරි වුනානේ ඕක පැත්තේ... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අල්ලපු ක්ලිනික් එකකුත් තියෙනවද... අම්මප මට තාම යන්න බැරි වුනානේ ඕක පැත්තේ... :oo:

    ශූ......
    ඒක තමා බං ක්ලිනික් එක..
    එලගලියේ.. ලයිව් සෝ එක... :P
    බාටා මෝල් වෙලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශූ......
    ඒක තමා බං ක්ලිනික් එක..
    එලගලියේ.. ලයිව් සෝ එක... :P
    බාටා මෝල් වෙලා..

    එහෙනම් කිඹුල් ක්ලිනික්කුවට කලින් ඒකට ගිහිල්ල ඉන්න ඕනේ.... මේ ඒක පශුවයිද්ය කිලින්ක් එකක් එහෙම නෙමෙයි නේහ්...? :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ශූ......
    ඒක තමා බං ක්ලිනික් එක..
    එලගලියේ.. ලයිව් සෝ එක... :P
    බාටා මෝල් වෙලා..

    සොරෙන්ටෝ එකක් තියෙන හොර වෙදාගෙ ක්ලින්ක්කුව. :yes:

    කිබුල් ක්ලිනික්කුව වගෙද අන්න ක්ලිනික්. ගලදාරී බලදාරී.:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    HR එකටනෙ බං. වෙන කාට දාන්නද?
    උබ පඩි වැඩි වීමක් ගැන හිතනව නම් මුලින් මැනේජර්ට කියන එක හොදයි. එහෙම නැත්නම් HR එකට දාපන් මැනෙජර්ව CC කරල.

    1 year training bn. Wadi wenne na. Anika mata meke igena ganna deyak aththema nathi tharan. Man gedara oracle dagena igena gannawa. Eke ekak set wechcha gaman yanawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් කිඹුල් ක්ලිනික්කුවට කලින් ඒකට ගිහිල්ල ඉන්න ඕනේ.... මේ ඒක පශුවයිද්ය කිලින්ක් එකක් එහෙම නෙමෙයි නේහ්...? :baffled:

    :baffled:
    පිශ්ශුද බං..
    සූ... අන්න ක්ලිනික්...
    එදා නිකං මෙව්වා වෙලා ගියා මායි බාටයි දෙන්නම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොරෙන්ටෝ එකක් තියෙන හොර වෙදාගෙ ක්ලින්ක්කුව. :yes:

    කිබුල් ක්ලිනික්කුව වගෙද අන්න ක්ලිනික්. ගලදාරී බලදාරී.:P

    ගෙදර ගියා නම් හරි වගේ.. දැන් බාව කරේ තියන් ඇවිත් පන්ති තියයි..
    මම තමයි බැනුම් අහන්නේ. පොඩිම එකානේ ඉන්න.. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled:
    පිශ්ශුද බං..
    සූ... අන්න ක්ලිනික්...
    එදා නිකං මෙව්වා වෙලා ගියා මායි බාටයි දෙන්නම.

    උඹේ අතිශයෝක්තිය නිසා දැන් නම් මට සැකයි ඔය ක්ලිනික්කුව ගැන.... :oo: