Dash cam for Honda Vezel

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    machnlaa ebay eken dash cam gennapu aya innawanm methana links danawada matath ekak ganna ona honda vezel ekakata. hoda quality cam ekak wenna ona night vision okkoma thyena. gaththa aya innawanm ebay links danawada methana big help ekak. thanks :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම මේ කැම් එක ගෙනාවා.

    http://www.ebay.com/itm/BlackVue-DR...355403?hash=item339291b7cb:g:J1gAAOSwbqpTzw95

    DR750LW-2CH_front_700.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    oyita wada aduwata hv ne ....

    මිට වඩා අඩුවට ඇති හැබැයි රෙකෝඩ් වෙන වීඩියෝ පැහැදිලිද දන්නේ නෑ. මේකේ නම් පට්ට පැහැදිලි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,248
    113
    F210-13.jpg

    Features
    Full HD camera @ 30fps
    HD @ 60fps
    2.4″ LCD color screen
    F 2.4 Real 130 degree Wide Angle Glass Lens & IR-Filter
    High power LED for low light environments
    Built-in GPS and G-Sensor
    Motion detection
    Automatic Emergency recording for collision detection
    Support SDHC class 10 memory SD card up to 32GB
    Specifications
    CPU: Ambarella iOne CPU
    Image sensor: 1/3.2″ Aptina 3135 CMOS Digital Image Sensor
    Effective pixels: 2304 (H) x 1536 (V)
    LCD display: 2.4″ LCD color TFT (112K pixels)
    Lens: 130 deg Wide Angle Fixed Focus lens, F2.4, f=3.0mm
    Focus range: 1.5m ~ Infinity
    Movie clip: Resolution: Full HD (1920 x 1080), 30fps, HD (1280 x 720), 30fps, Format: .mov
    Still image (Snapshot): Resolution: 5M (2304 x 1536), Format: DCF (JPEG, Exif: 2.2)
    Shutter: Electronic shutter: Auto (1/2 ~ 1/2000 sec)
    G-Sensor: 3-Axis G-Force sensor
    Built-In GPS Logger
    ISO: Auto
    White Balance: Auto
    Assist Lamp: Yes
    Microphone: Yes
    Speaker: Yes
    Interface: Mini USB, Mini C Type HDMI, AV-Out
    Storage media: Support Micro SDHC, up to 32GB class 6 or above
    Battery: Built-in 470mAH Li-polymer rechargeable
    Operating Temperature: -10° ~ 60°C
    Operating Humidity: 20° ~ 70% RH
    Storage Temperature: -20° ~ 80°C
    Dimensions: 70 x 63 x 31 mm
    Weight: Approx. 94g
    Standard Accessories
    USB Cable
    Charger cable with lighter socket
    TV Cables
    Instruction manual
    Suction Windscreen Mount
    Player & Instruction Disc

    https://cardashcameras.com.au/shop/car-dashboard-cameras/hewlett-packard-f210-full-hd-gps-wdr/
     
    thanks machn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thanks machn :)
    මගේ යාලුවෙක් මේ කැම් එක ගෙනාවා කිවා මචන්. මේකත් පැහැදිලි මේකේ 512 GB වෙනකම් sd කාර්ඩ් දන්න පුළුවන්. අනෙක් හැම එකේම 64 GB උපරිම පුළුවන්. ට්‍රිප් එකක් ගියත් දවසක වගේ ඒවා ෆුල් hd දාල රෙකෝඩ් කර ගන්න පුළුවන්.image සෙන්සර් එක සෝනි මගේ එකෙත් එකමයි තියෙන්නේ.2CH එන නිසා ගොඩක් හොදයි ඉස්සරහින් පිටි පස්සින් කැමරා දෙකම සෙට් කරන්න පුළුවන්. චනිස් බ්‍රෑන්ඩ් එකකට යනවට වඩා හොද එකකට යන්න. මම නම් කියන්නේ.:yes: හදිස්සියක් උනාම තමා වටින්නේ වීඩියෝ වල පැහැදිලි කම මචං.

    http://www.ebay.com/itm/LUKAS-LK-79...981268?hash=item4aeb2a0c14:g:o90AAOSwKrhVbmb2

    LK-7950_2.jpg
     
    thanks machn. uba ganipu cam eka nm patta quality machn eka bara ganak wenawane :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thanks machn. uba ganipu cam eka nm patta quality machn eka bara ganak wenawane :(

    2CH කැම් එකක්ම දන්න කියලා මම කියන්නේ මචන්. වෙසෙල් එකත් ලක්‍ෂ 60ක්වත් වෙන වහනයක්නේ බන්. ලාබයි කියලා චනිස් ජරාවක් නම් දාන්න එපා. හද්දීස්යක් වෙලා රේකොඩ් උන වීඩියෝ එක පැහැදිලි නැති උනොත් තමා වැඩේ :yes: එක සැරේ හොදම එකක් දාගන්න.