එතකොට මෙමරි කාඩ් එකේ සේව් වෙනව වගේම අපිට ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්නත් පුළුවන්ද???Man gawa thiyenne 70Mai, 2018 di 6500 gaththe, Ali express eken. Eke screen ekak ne. Wifif connection ekak thiyenawa, mobile eken balanna puluwan, download karanna puluwn. Picture quality eka godak hondai. Night quality ekatha hondai, pahadiliwama number plate eka kiyawanna puluwan
Menna meka
https://www.70mai.com/en/smart-dash-cam/
https://70mai.store/products/70mai-rearview-dash-cam-wide
මේකත් මරු භාණ්ඩයක්