මීමුරේ

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Apith me saturday giya, Dan nam electricity tiyenawa. Parana gewal ehema dan naha. Me dawas wala nam godak rasnei mcn. Rata nam tikak shep. Game nam balanna kiyala deyak ne. Hebai yana gamana nam patta fun. 4 hours withara tour ekak tiyenawa Hunnasgiriye idan. 4x4 wahanama oni na. Normal Dolphin Caravan wage ekakata unath yanna puluwan. Hebai hoda driver kenek ekka yanna oni. Ehema kiwwe ai kiyala giyata passe ubata therei. Godak usa adu wahanayak nam yanna amaru than deka thunak tiyenawa. Ubalata gamen bonna kithul ra arunama wena kisi deyak hoyaganna labenne na. E hinda uwamana hema dema aran palayan.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පැකෙජ් අරන් මීමුරේ යනවට වඩා හොදයි යකෝ කිතුල්ගල පලයන්...! ගමක් නැ දැන් එහෙ. ගමට ගිහින් ටිකක් ඇවිද්දම නතරවෙන්න ගෙයක් හොයාගන්න එක අමාරු නැ.. එකම ප්‍රශ්නේ ඒ මිනිස්සු මේ ලග "එන්ට යන්ට" කිව්වම ඉතින් හැතැම්ම 2ක් විතර යන්ඩ වෙනවා. රබර් දුරවල් කියන්නෙ... සල්ලි ඉස්සරකරගෙන ඉන්න මිනිස්සු හරි අඩුයි, හැබැයි දැ න්බිස්නස් වේගෙන යනවා... ගමේ මිනිස්සු එක්ක ටිකක් කතා කරහන්... ගමකට කතන්දර කියයි,අහන් ඉන්න වටිනවා... සැප අරන් එන්න යනවනම් පැකේජ් පලයං, ගම බලල ගමේ විදිහට ඉන්න නම් වෙනම ගිහින් කට්ට කාල බලපන්... අපරාදෙ සල්ලි. :yes::yes::yes:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    aththatama kiyanawanam salli wiyadam karan ochchara kattak kala yanne gamak balannanam therumak na meemure gihin. oya nawarathna kiyana dial eka thamai meemure business eka run karanne. u caping walata wenama place hadala ewage toilet hitan hadala thiyenne. dan eka fully business package ekak wela. man kiyanne aththatama package aran gihin balanna deyak na. meemure yana ekath lesi na. patta kattak. a wiyadam karana salli walinui kana kattenui wena kohe hari palayan.
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    අපිත් සෙට් එකක් ගිය අවු 3-4 කලින්... වෑන් එකක් ගියෙ ලොකු ගහ ගාවටම ගියා. මතකය හරිනම් එතන ස්කෝලයක් හරඉ මොකක් හරි තියෙනව... ලකේගලත් ලගට පේනව... එතන ඉන්න තැනක් සෙට් උනෙ නැහැ. වෙල මැද්දෙන් ගම ඇතුලට ගිහිල්ල ගෙයක් සෙට් කර ගත්ත.. එල පොට් එක... (දැන්නම් කොහොමද දන්නෙ නැහැ )