ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් ව්දියට ජොබකට සෙට් වෙන එක ගැන මොකද හිතන්නේ ? 
මාරම ස්ට්‍රෙස්ෆුල් ජොබක් මට හිතෙන විදියටනම්
දවසෙම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එපැයි..
ලංකාවෙ මේ සයිඩ් එකේ සැලරි තත්වය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

මාරම ස්ට්‍රෙස්ෆුල් ජොබක් මට හිතෙන විදියටනම්
දවසෙම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එපැයි..ලංකාවෙ මේ සයිඩ් එකේ සැලරි තත්වය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..








