දැක්කානෙ එදා තද වෙලා හිටපු තරම්
ඉල්ලුවෙම කූල් වතුරයි තැබිලියි![]()
සින්දුවේ මෙලඩි එක කොහෙ හරි අහලා තියෙනවා වගේ කියලා හිතුනා.
බැලින්නම් උණුහුම 2

අහිංසක විදිහට සින්දුවක් අහල මාරු වෙන්න කියල මේ පැත්තේ ගොඩ උනේ.tharindu niyameta show කරනවා බං....ආසයි අහන් ඉන්න.....
අපිට වෙලාවක් නැති කම නිසා එන්න විදියක් නැහැ බං... නැත්නම් ඒ දවස්වල එක දිගට සෙට් උනා... ඇහුවේ කිඹුලා අයියගේ, රන්දික, තරිඳු රේඩියෝ විතරයි.... එකෙනුත් තරිඳුගේ ප්රෝග්රෑම් එක විතරයි දිගටම ඇහුවේ... අද නිවාඩු නිසා ආව... අයිත් මාස දෙක තුනකට එන්න වෙන්නේ නැහැ...



මු අයිස් කිරිමුත් ඉල්ලුවනෙ අන්තිමට........දැක්කානෙ එදා තද වෙලා හිටපු තරම්
ඉල්ලුවෙම කූල් වතුරයි තැබිලියි![]()




