थारू यहाँ है, අශාන්052, ජරමර එෆ්එම්, ටැග් ඉවරයි, තරිදුකෝ, පැරිස් බෝලේ, bad cop is here, kan sepa, music hut, pizzahut, reserved, tharindumj



කෝබ්රාට අද පාර්ටියක් වෙන්න ඇතිකෝ මේ කොබරා



යකෝ තරිදුවා අර සින්දුව ඉල්ලපු බුවා පවු යකෝ
මේක ඉල්ලුවෙ මන් නෙමේ
මම හැමදාම ගෙදර එනකොට radio එක කරන උනුත් නිදි ඇති ..අහන උනුත් පඩ ඇර ඇර නිදි ඇති....ඉතින් කොහොමද කියහන්කෝ radio අහන්නේඅපිට වෙලාවක් නැති කම නිසා එන්න විදියක් නැහැ බං... නැත්නම් ඒ දවස්වල එක දිගට සෙට් උනා... ඇහුවේ කිඹුලා අයියගේ, රන්දික, තරිඳු රේඩියෝ විතරයි.... එකෙනුත් තරිඳුගේ ප්රෝග්රෑම් එක විතරයි දිගටම ඇහුවේ... අද නිවාඩු නිසා ආව... අයිත් මාස දෙක තුනකට එන්න වෙන්නේ නැහැ...




මම හැමදාම ගෙදර එනකොට radio එක කරන උනුත් නිදි ඇති ..අහන උනුත් පඩ ඇර ඇර නිදි ඇති....ඉතින් කොහොමද කියහන්කෝ radio අහන්නේ![]()




ඔක අද හොදට බඩ පලෙන්න දෙසාබාල හොදට ගොරව ගොරව බුදි ඇති..........කෝබ්රාට අද පාර්ටියක් වෙන්න ඇති
ඕකව අද හොයන්න වෙන්නෙ නෑ![]()




