✈✈ Aviation ✈✈

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සටන් බිමේ අභිමානවත් සටන්කරුවා...!!!


    පසුගිය කාලයේදී කෆිර් යානා යන්න ප්‍රවෘත්ති මාධ්‍යයන්හි නිතර අසන්නට ලැබුනි.කෆීර් සටන් බිමේ අභිමානවත් සටන්කරුවාය.ගුවනෙ රහස් ප්‍රහාරකයාය.සිව් වන ඊලම් යුද්දයේදි මේ යනා කල කාර්ය ඉතා විශාලය.කටුනායකින් ගුවන්ගත වී විනාඩි 20 ක කාලයක් තුල කිලිනොච්චියේ ඉලක්ක වෙත ලගා වෙමින් ප්‍රහාර එල්ල කිරීමට කෆීර් යානවන් වේගවත් විය.සටන් බිම පුරා රැදවුම් මාධයස්ථාන නියත ඉලක්කයට ඉතාමත් නිවැරදිව ඉලක්ක ගෙන ප්‍රහාර එල්ල කිරීමට ඒවා සමත් විය.මෙම යනා අයත් වනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලගනයටය.එම කටයුතු කටුනායක පිහිටි ගුවන් හමුදා සේවා ස්ථානයේන් මෙහෙයුම් සිදු කරයි.
    කෆීර් යානා අප මිලදී ගනු ලැබුවේ ඊශ්‍රායලයනි.Isreal Aircraft Industries එහි නිමැවුම්කරු වන අතර කෆීර් යානා 220 කට වැඩි ගණනාවක් එහි නිපදවා තිබේ.මේ යානා ඊශ්‍රායල් ගුවන් හමුදාවට එක්වුයේ 1976 දීය.1977 නොවැම්බර් 9 ලෙබනනයේ ත්‍රස්තවාදී පුහුනු කදවුරකට පාහාර දීමෙන් කෆීර් යන මුල් වරට යුද්ධ මෙහෙයුම්වලට එක්විය.වසර 20 ක පමණ කාලයක සේවයකින් පසුව 1996 දී ඊශ්‍රායල ගුවන් හමුදාවේන් කෆීර් ප්‍රහාරක යාන,ඉවත් විය.සාමාන්‍යයෙන් කෆීර් යානයක ගමන් කල හැක්කේ නියමුවාට පමණකි.මේ යානය තුවක්කු,රොකට් වෙඩි,මිසයිල සහා බෝම්බ යන යුද්ධ උපකරණ වලින් සන්නද්ධය.යානයේ දිග මීටර් 15.65 ක් වන අතර උස මීටර් 4.55 ක් වේ.
    එහි පියාපත් ආරුක්කුවේ පලල මීටර් 8.22 කි.පැයට කිලෝමීටර් 2440 ක උපරිම වේගයක් එයට ගත හැක.කෆීර් යානයේ 179 ටර්බෝජෙට් එන්ජිම ඇමරිකාවේ නිශ්පාදනය කරන්නකි.යානය ඇතුලත ඇමරිකානු තාක්ෂණය යොදාගෙන තිබේ.ඊශ්‍රායලය එක්සත් ජනපදයේ බලපත්‍රයකට යටත්ව එම ඇමරිකානු තාක්ෂණයන් යොදා ගනී.ඊශ්‍රායලය කෆීර් යානා විදේශිකයන්ට විකිණීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා තිබිය යුතුය.එම නිසා මෙම යානා විදේශිකයන්ට විකිණීම තරමක් සීමා වී තිබේ.සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක සිට අදි තාක්ෂණික උපකරණ සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 7 දක්වා ගණන්වලට කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.ශ්‍රී ලංකාවට අමතරව ඉක්වදෝරය හා කොලොම්බියාව කෆීර් යානා මිලදී ගැනීමට තිබේ.එක්සත් ජනපදයේ නාවික හමුදාව බද්දට ගත් කෆීර් යානා කාලයක් තිස්සේ ප්‍රයොජනයට ගත් අතර අද ඒවා සේවයෙන් මුදා හැර තිබේ.එක්සත් ජනපදයේ හමුදාවට සේවය සැපයු ATAC සිවිල් ගුවන් සමාගම ද කලක් කෆීර් යානා පාවිච්චියට ගෙන තිබුනි.


    https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1571112909859928
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pilot captures incredible nighttime thunderstorm photo over the Pacific Ocean



    This is one of the most striking thunderstorm photos we’ve seen.

    Taken from a plane at the moment of a lightning flash, it illustrates both the ferocity of a turbulent atmosphere and the beauty of Mother Nature. A strong, roiling updraft; a smooth, flat anvil; and the overshooting top — all features of intense developing thunderstorms.

    The photo was taken over the Pacific Ocean from the cockpit of an airplane. The photographer and pilot, Santiago Borja, says he was circling around it at 37,000 feet altitude en route to South America when he captured this spectacular view.

    Borja said it was difficult to get the shot in near-darkness and during a bumpy ride. “Storms are tricky because the lightning is so fast, there is no tripod and there is a lot of reflection from inside lights,” Borja told The Washington Post in an email.

    “I like this photo so much because you can feel the amazing size of the storm and its power,” Borja said. “But at the same time it’s wonderful how peacefully you can fly around it in still air without touching it.”

    Borja is a first officer for LATAM Ecuador Airlines. The photo was taken with his Nikon D750 camera south of Panama on a Boeing 767-300.


    “I primarily enjoy nature, landscape and cityscape photography,” Borja said. “Since I carry my camera everywhere, I started trying to capture storms and in-flight experiences some time ago combining my two greatest passions: flying and photography.”


    washingtonpost
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20380848 said:
    ඕවා බෝයිං කාරයො දැන්ද බං දාන්නේ ? :P :P බලපං මේක අවුරුදු 10කටත් උඩදි මයෙ හිතේ.:cool:

    ane ban mama kohomath Russian aircraft eka compare karanna yanne na airbus Boeing ;) Boeing vs airbus :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20383295 said:
    Ilyushin IL-76 History. Check at 1.20 on how it's landing gear works.Amazing to see such landing gear arrangement for aircraft of this size and performance, which does not need runaways.

    mona unath atha katha karanna epe ;) russian karayo patta waddo :yes: unta passenger aircraft manufacturer karala thakata enna dunne na amaricawa athulu anith ratawal :dull: unta place eka hamba una nam airbus Boeing hoya ganna wath na me weddi :D
     
    mona unath atha katha karanna epe ;) russian karayo patta waddo :yes: unta passenger aircraft manufacturer karala thakata enna dunne na amaricawa athulu anith ratawal :dull: unta place eka hamba una nam airbus Boeing hoya ganna wath na me weddi :D
    ඔතන ලොකු කතන්දරයක් තියෙනවා බං. මම පස්සෙ කියන්නම් විස්තරයකුත් එක්ක. එතකොට ඕක ලස්සනට පැහැදිලි වෙනවා.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20383364 said:
    ඔතන ලොකු කතන්දරයක් තියෙනවා බං. මම පස්සෙ කියන්නම් විස්තරයකුත් එක්ක. එතකොට ඕක ලස්සනට පැහැදිලි වෙනවා.

    11.gif