මචන්ලා virtualbox එක USE කරන හැටි ඕනි දේවල් විස්තර දන්න එකෙක් දාපන්.ඒ වගේම ෆිල්ම් බලන්න පුලුවන් කොහොමද? 18+ ඒවා පුලුවන්ද? බලනවනම් කොහොමද? ඒක කරන්න ඕනි විස්තර දාපන්ලාකෝ.... ජය.
මචන්ලා virtualbox එක USE කරන හැටි ඕනි දේවල් විස්තර දන්න එකෙක් දාපන්.ඒ වගේම ෆිල්ම් බලන්න පුලුවන් කොහොමද? 18+ ඒවා පුලුවන්ද? බලනවනම් කොහොමද? ඒක කරන්න ඕනි විස්තර දාපන්ලාකෝ.... ජය.

18+ balanna virtualbox oni na bn
ඉස්සල්ල කියහන් virtualbox මොකටද දාන්න යන්නේ ?
V box VMware දාන්නේ OS එකක් Virtual මැෂින් එකක් විදියට run කරන්න![]()

na na ban ara glasses eka wenuwata awe. monada ban athal ekata newei sira ahuwe.![]()
VR = Virtual Reality
බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.
ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ෆුල් එච්ඩී වුනානම් ගොඩක් හොදයි.
3D ෆිල්ම් කොහොමත් එන්නෙ ෆුල් එච්ඩී නිසා අවුලක් නෑ.

පාවිච්චි කරන එකනම් සිම්පල්,බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.
ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ෆුල් එච්ඩී වුනානම් ගොඩක් හොදයි.
3D ෆිල්ම් කොහොමත් එන්නෙ ෆුල් එච්ඩී නිසා අවුලක් නෑ.
ෆෝන් එකේ VLC එක නම් තියෙන්නෙ වඩාත් හොඳයි, ඒක සබ් වලට හොඳට සපෝට් කරනව. ඔන් ලයින් ටූල් ඕන තරම් තියෙනව සබ් ෆයිල් 3D ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න.![]()
A. සිරියා;20382818 said:

ඒක 3D SBS කියල තිබ්බට ඒක ඇත්තටම 3D OU ෆිල්ම් එකක්. පාවිච්චි කරන එකනම් සිම්පල්,බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.