මචං මගෙ තියෙන්නෙ නොට් එකක පුලුවන් වේද බං...
ඒත් පොඩි අවුලක් බං...
මේකෙ ගොඩක් ඩාරක් දේවල් ප්ලේ වෙත්දි
නිකං....තිත් තිත් එනවනෙ බං.
.ශාර්ප් එකට එන්නෙ නෑ
බං ඇයි ඒ
මෙහෙමයි මචන්, නෝට් එක දන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියන එක තීරණය වෙන්නෙ උඹ පාවිච්චි කරන VR හෙඩ්සෙට් එක අනුව තමා,
සාමාන්‍යයෙන් අගල් 4.5 ඉදන් අගල් 6 වෙනකන් ඩිස්ප්ලේ සයිස් වලට VR හෙඩ්සෙට් ගොඩක් සපෝර්ට් කරනව. හොඳම දේ තමා VR හෙඩ්සෙට් එක ගන්න කලින් සපෝර්ට් කරන ඩිස්ප්ලේ සයිස් චෙක් කරන එක.
අගල් 6ට වඩා වැඩි ඩිස්ප්ලේ වලට නම් VR හෙඩ්සෙට් හොයන එක ටිකක් අමාරු වෙයි.
ස්ක්‍රීන් එකේ තිත් එන සීන් එකට නම් ඉතින් ඩිස්ප්ලේ එක අනිත් වෙලාවටත් ඔය වගේ නම්, ප්ලේ කරන වීඩියෝ එක ලෝ කොලිටි හරි කරප්ටඩ් එකක් නෙමේ නම් ඉතින් ඩිස්ප්ලේ එක අවුල් ගිහින් ඇති.
හොඳ වැඩ දන්න ටෙක්නීශියන් කෙනෙක්ට කියල ෆෝන් එක චෙකප් කරගනින්, අපි නිකක් ගොඩ වෙදකන් කරන්න ගිහින් ෆෝන් එක නාස්ති කරගන්නවට වඩා ඒක් කෝකටත් හොඳයි. 




