virtualbox ගැන වැඩක්???

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා virtualbox එක USE කරන හැටි ඕනි දේවල් විස්තර දන්න එකෙක් දාපන්.ඒ වගේම ෆිල්ම් බලන්න පුලුවන් කොහොමද? 18+ ඒවා පුලුවන්ද? බලනවනම් කොහොමද? ඒක කරන්න ඕනි විස්තර දාපන්ලාකෝ.... ජය.
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ලා virtualbox එක USE කරන හැටි ඕනි දේවල් විස්තර දන්න එකෙක් දාපන්.ඒ වගේම ෆිල්ම් බලන්න පුලුවන් කොහොමද? 18+ ඒවා පුලුවන්ද? බලනවනම් කොහොමද? ඒක කරන්න ඕනි විස්තර දාපන්ලාකෝ.... ජය.

    ඉස්සල්ල කියහන් virtualbox මොකටද දාන්න යන්නේ ? :baffled:

    V box VMware දාන්නේ OS එකක් Virtual මැෂින් එකක් විදියට run කරන්න :no:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඉස්සල්ල කියහන් virtualbox මොකටද දාන්න යන්නේ ? :baffled:

    V box VMware දාන්නේ OS එකක් Virtual මැෂින් එකක් විදියට run කරන්න :no:

    na na ban ara glasses eka wenuwata awe. monada ban athal ekata newei sira ahuwe. :oo::oo::oo::oo::oo::oo:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඉස්සෙල්ල VR එකක් ගන්න... movies බලන්න නම් ඒවාට හරියන movie දාගන්න phone එකට. just play. game ගහන්න වගේ නම් ගත්ත vr එකට හරියන app එක දාගන්න ඕනෑ...
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    VR හෙඩ්සෙට් එකනම් පට්ට ඩිවයිස් එක මචන්:cool:, 3D ෆිල්ම් බලන්න සුපිරිම භාණ්ඩෙ,:yes: ආයෙ ෆිල්ම් හෝල් ඕනෙ නෑ. 3D බ්ලූරේ රිප් එක එනකන් ඉවසන් ඉන්න එක තමා තියෙන්නෙ.:baffled:

    P80DaVx.jpg

    2A1WTMW.jpg

    XnqiCtm.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පාවිච්චි කරන එකනම් සිම්පල්,:P බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.:angry: ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ෆුල් එච්ඩී වුනානම් ගොඩක් හොදයි.:yes: 3D ෆිල්ම් කොහොමත් එන්නෙ ෆුල් එච්ඩී නිසා අවුලක් නෑ.;)
    ෆෝන් එකේ VLC එක නම් තියෙන්නෙ වඩාත් හොඳයි, ඒක සබ් වලට හොඳට සපෝට් කරනව. ඔන් ලයින් ටූල් ඕන තරම් තියෙනව සබ් ෆයිල් 3D ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න. :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පාවිච්චි කරන එකනම් සිම්පල්,:P බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.:angry: ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ෆුල් එච්ඩී වුනානම් ගොඩක් හොදයි.:yes: 3D ෆිල්ම් කොහොමත් එන්නෙ ෆුල් එච්ඩී නිසා අවුලක් නෑ.;)
    ෆෝන් එකේ VLC එක නම් තියෙන්නෙ වඩාත් හොඳයි, ඒක සබ් වලට හොඳට සපෝට් කරනව. ඔන් ලයින් ටූල් ඕන තරම් තියෙනව සබ් ෆයිල් 3D ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න. :yes:

    6+
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    A. සිරියා;20382818 said:

    තෑන්ක්ස් A.සිරියා රෙප් වලට. :D

    කශ්ටියට මේ YIFI එකෙන් 3D ෆිල්ම් බාගන්න පුලුවන්.
    https://yts.ag/browse-movies/0/3D/all/0/latest

    මමත් ඔකෙන් 5ක් 6ක් ඩවුන්ලෝඩ් කරල තියෙනව, හොඳටම හොඳයි. හැබැයි ඔය සෙට් එකෙ තියෙන "Gods of Egypt" කියන එක බාන්න එපා, ඒක තමයි මම ඩවුන්ලෝඩ් කරල ඩේටා බරටම නාස්ති කරගත්තෙ.:oo: ඒක 3D SBS කියල තිබ්බට ඒක ඇත්තටම 3D OU ෆිල්ම් එකක්.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    පාවිච්චි කරන එකනම් සිම්පල්,:P බාපන් 3D SBS (Side-by-Side) ෆිල්ම් එකක්, දාපන් ෆෝන් එකට, ප්ලේ කරපන්, එච්චරයි. හොඳට මතක තියාගනින් බානකොට 3D SBS ෆිල්ම් එකක්ම බාන්න, සාම්පල් ක්ලිප් එකක් තියෙනවනම් බලපන් ඒක Side-by-Side මද කියල, මොකද සමහර 3D ෆිල්ම් එන්නෙ 3D OU (Over-Under), ඒව මේකෙන් බලන්න බෑ. මම දවසක් 3D SBS කියල තිබ්බ එකක් බෑව yifi එකෙන්, ප්ලේ කරනකොට තමයි දැනගත්තෙ 3D SBS කියල තිබ්බට ඒක 3D OU එකක් කියල. 3GB විතර නාස්ති වුනා.:angry: ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ෆුල් එච්ඩී වුනානම් ගොඩක් හොදයි.:yes: 3D ෆිල්ම් කොහොමත් එන්නෙ ෆුල් එච්ඩී නිසා අවුලක් නෑ.;)
    ෆෝන් එකේ VLC එක නම් තියෙන්නෙ වඩාත් හොඳයි, ඒක සබ් වලට හොඳට සපෝට් කරනව. ඔන් ලයින් ටූල් ඕන තරම් තියෙනව සබ් ෆයිල් 3D ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න. :yes:

    ela ela macho rep +++
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචං මගෙ තියෙන්නෙ නොට් එකක පුලුවන් වේද බං...:oo:
    ඒත් පොඩි අවුලක් බං...:(
    මේකෙ ගොඩක් ඩාරක් දේවල් ප්ලේ වෙත්දි:dull:
    නිකං....තිත් තිත් එනවනෙ බං.:nerd:
    .ශාර්ප් එකට එන්නෙ නෑ
    බං ඇයි ඒ:dull::dull::dull: