බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා මේ ගෑනු මොලේ නැති හරක් වගේ මේව කරනව නේ ඕයි...
    පාරෙ බැහැල යන්නේ කොහොම ද මන්දා මේව ආවා ම....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මපා මේ ගෑනු මොලේ නැති හරක් වගේ මේව කරනව නේ ඕයි...
    පාරෙ බැහැල යන්නේ කොහොම ද මන්දා මේව ආවා ම....

    ඔය වයසට ඕනෙද ඔවා බලන්න ඈ?
    අනික ක්ලිනික් එක ඇතුලේ වීඩියෝ එක ඕපන් කලා? :shocked:
    කෙල්ලෝ දෙන්න ඉන්නවා නේහ්? :oo:
    ඔන්න දැන් දුවං එයි එකා එකා කෙල්ලෝ මතක් කලාම :oo: