Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Sep 4, 2015
3,212
269
0
මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.:frown: දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ. :rofl:
 

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.:frown: දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ. :rofl:

    adblocks dala thiyenawanam ewa off karala baluwada mchn?
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    bump
    11.gif
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    විව්ස් එන්නේ නෑනේ මචන් වීඩියෝ වලට. මොකක්ද මේකට කරන්න පුළුවන්?
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    mage payee profile eke country eka UNITED KINDOM kiyala watila. eka srilanka karanna barida?
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    වැලක් දැම්මා උදේ බොඳ කරලා
    දැනට වීව්ස් ලක්ෂ 5 පැනලා
    :love:
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    දන්න එකෙක් කියපන්කෝ මෙකට උත්තරක් මගේ adsense එක active වුනා.එත් තවම
    Bank account number add කරන්න බැ.10$ එනකල් payment method select
    කරන්න බැරිද ? උබලාගේ හදපු ගමන් bank account add කරන්න පුලුවන් වුනාද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    mage payee profile eke country eka UNITED KINDOM kiyala watila. eka srilanka karanna barida?

    adress eka harida :dull:

    hari ban. code eka post eke enne na. mokada country eka uk nisa. help me macho

    adsense.com ලොග් වෙලා කන්ට්‍රි එක ශ්‍රී ලන්කා දෙන්න. .

    Generally, you can change the payment address and country in your account by following these steps:

    1. Sign in to your AdSense account.
    2. Click the gear icon and select Payments.
    3. In the left sidebar, click Payee profile.
    4. In the "Payee profile" section, click Edit.
    5. Update your payment address in the "Address" fields.
    https://support.google.com/adsense/answer/2628816?hl=en



    අනිත් අයත් පටලවගන්න එපා. .
    යුටියුබ් එකට යු.එස්.ඒ දෙන්නේ. .
    ඇඩ්සෙන්ස් එකට ශ්‍රී ලන්කා දෙන්නේ. .
     
    Last edited: