Renault KWID Interior Review Part 01

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,875
    113
    රත්තරං;20386985 said:
    අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    බ්‍රෑන්ඩ් නිව් නේ බන්
    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,875
    113
    The number of bolts depends on following things ---

    1. Torque on wheel
    2. Shear strength of bolt
    3. Factor of safety
    4. Size of bolt cross section.

    Now, let's turn to mathematics.

    The wheel design is governed by equation:

    shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)

    Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.

    common courtesy and internet etiquette dictates that you should include the link to the original work and its author when you copy something from internet...

    https://www.quora.com/Why-do-Tata-Nano-wheels-have-three-bolts-instead-of-four-bolts

    :yes::yes::yes::rolleyes::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    The number of bolts depends on following things ---

    1. Torque on wheel
    2. Shear strength of bolt
    3. Factor of safety
    4. Size of bolt cross section.

    Now, let's turn to mathematics.

    The wheel design is governed by equation:

    shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)

    Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.

    තුන්වෙනි ඇනේ බුරුල් උනොත් අනිත් ඇන දෙක තියෙන්නේ එක ලයින් එකක බන්.. එතකොට තිරස්ව එන බලය දරන්නේ මොකෙන්ද?

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20386985 said:
    අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Renault-Kwid-images-18.jpg

    කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20386638 said:
    පිටිපස්සේ පවර්ශටර්ස් වත් නෑ අඩුමගානේ,මූට ඒවා පෙනුනේ නෑ:lol::lol:. අඩුම තරමේ පවර් මිරර් තියා වයිපර් දෙකක් වත් නෑ ඒවා පෙනුනෙත් නෑ:lol::lol:. මූට පෙනුනේ හයි එන්ඩ් වාහන වල එන ඩුවල් ඒසී, සීට් හීටර් තමා මේකේ අඩුපාඩු විදිහට :lol::lol:... ලොල් තමා

    ඔක්ටේන් අගය ගැන නොදන්න උන් එක්ක වාහන ගැන මොන කතාද බන්. මාත් ඒකයි මූට මුගේ ස්වයන් වින්දනේ කරන් යන්න දීලා උන්නේ. අපි මොකටද බන් මේ ටින් ටින්ලගේ ආතල් කඩන්නේ

    මේක ඩුවෙල් ඒසී කලොත් තව මේ ජාතියෙ එන්ජින් දෙකක් විතර ඕන වෙයි කම්ප්‍රෙසර් එක දුවාගන්න :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?

    :yes::yes:
    ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,875
    113
    :yes::yes:
    ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා. :dull:

    Fcuk I just died :rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :yes::yes:
    ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා. :dull:

    මේ සතියේ පට්ට බිසී හිටියේ. නිකමට වගේ නුලට ගොඩ උනා. පට්ට යකු. ළිදක නෙමේ නල ලිදකනේ ඔබල තියෙන්නේ. පිස්සු කොර බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes:
    ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා. :dull:
    ඕකෙම රෝදයක් අඩු එකක් තියෙනවා.. :cool::cool:

    red.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?

    154807.jpg
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    :yes::yes:
    ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා. :dull:

    :lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20387230 said:
    ඕකෙම රෝදයක් අඩු එකක් තියෙනවා.. :cool::cool:

    red.jpg

    අඩේ මේකෙත් රෝදෙක ඇණ 4 ක් තියනවනේ බං :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?

    මේකට සමීකරණයක් නැත්ද බන්?