රත්තරං;20386985 said:අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන
කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා
බ්‍රෑන්ඩ් නිව් නේ බන්

The number of bolts depends on following things ---
1. Torque on wheel
2. Shear strength of bolt
3. Factor of safety
4. Size of bolt cross section.
Now, let's turn to mathematics.
The wheel design is governed by equation:
shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)
Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.
common courtesy and internet etiquette dictates that you should include the link to the original work and its author when you copy something from internet...

The number of bolts depends on following things ---
1. Torque on wheel
2. Shear strength of bolt
3. Factor of safety
4. Size of bolt cross section.
Now, let's turn to mathematics.
The wheel design is governed by equation:
shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)
Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.
මේ වැඩේට AMW එකෙන් එලකිරියට දාලා තියෙන්නේ බන් රෙදි වික්ක උන් ටිකක්ද කොහෙද... නානවා හෝ ගාලා

රත්තරං;20386471 said:ඇයි බන් මේ අට පට්ටමේ 60ට වඩා වේගෙන් වංගුවක් ගද්දි පුක සීතල වෙලා යනවනේ... ඒ වෙලාවට රත්කරගන්න![]()

රත්තරං;20386985 said:අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන
![]()
කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා
රත්තරං;20386638 said:පිටිපස්සේ පවර්ශටර්ස් වත් නෑ අඩුමගානේ,මූට ඒවා පෙනුනේ නෑ. අඩුම තරමේ පවර් මිරර් තියා වයිපර් දෙකක් වත් නෑ ඒවා පෙනුනෙත් නෑ
. මූට පෙනුනේ හයි එන්ඩ් වාහන වල එන ඩුවල් ඒසී, සීට් හීටර් තමා මේකේ අඩුපාඩු විදිහට
... ලොල් තමා
ඔක්ටේන් අගය ගැන නොදන්න උන් එක්ක වාහන ගැන මොන කතාද බන්. මාත් ඒකයි මූට මුගේ ස්වයන් වින්දනේ කරන් යන්න දීලා උන්නේ. අපි මොකටද බන් මේ ටින් ටින්ලගේ ආතල් කඩන්නේ

ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?

ඔව් වියදම නම් කපල කපල අන්තිම දශමෙන් නවත්තල තියෙන්නේ. තව චුට්ටක් වියදම කැපුවනම් රෝද හතරෙන් එකකුත් අඩු වෙනවා.![]()

ඕකෙම රෝදයක් අඩු එකක් තියෙනවා..

රත්තරං;20387230 said:ඕකෙම රෝදයක් අඩු එකක් තියෙනවා..