අනිවාර්යයෙන් පාරෙ තියෙන ගල් ගෙඩියක් වැදුනොත් බඩු බනිස්. අවුලක් නෑ එකෙන් එන්ජිමක් තියල දෙයි![]()
ආයි ජපන් ඒවගේ වගේ සම්ප් හොය හොය ස්පෙයාපාට්ස් කඩ ගානේ රස්තියාදු වෙන්න ඕනෙ නෑ. ඇණ හතරක් ගත්තා ප්ලාස්ටික් බේසමක් ගත්තා හයි කරා. කොහොමද රුපියල් 50 ට සම්ප් එක ගොඩ දාගන්න පුලුවන්.








