උඹට තේරෙන්නෙ නෑ බං.
උඹ උඹෙ බක්කි කරත්තෙ ෂා පට්ට ෂොක් සුපිරි ගින්දර කියන එකෙයි මූ මුගෙ බක්කි කරත්තෙ ෂා පට්ට සුපිරි ෂෝක් ගින්දර කියන දෙකම උඹලා දෙන්නට ෂෝක් වුනාට අනික් එවුන්ට ෂෝක් නෑ. ඒකයි මම අදහස් කලේ. තේරුනාද උඹට?
හා උඹ පටන් ගනිං. උඹෙ කක්කි කරත්තෙ අඩු පාඩු කියාගෙනම.
එකක් දෙකක් මමම දාන්නං.
පවර් ඉස්ටියරිං නැත. 18 වංගුව පැදීම ගැන හිතා ගන්න වත් බැරිය වගේ![]()
පවර් ස්ටීරිං තිබේ පුතා. මම කිව්වනේ. 18 වංගුවට වඩා තැන් වලත් ගිහින් තියෙනවා.
මම මුට කිව්වෙ ලක්ෂ 22කට 2000න් උඩ මීට වඩා සුපිරි වාහනයක් ගන්න තිබ්බා කියලයි.



කෑලි අඩුයිනේ 
