බඩු_ගෙනත්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අප් සල්ලි වලින් කෝ‌ටි 118ක් වැය කර යහපාලන අම්බරැවන් වෙනුවෙන් ගෙන්වන සැප වාහන , හම්බන්තො‌ට වරායට අහසින් වැටීතිබුනි !
    ළමයින්ට පාසැල් ඉල්ලූ අම්මලා, හමුදාවේ වීර සෙබලු, සිර ගතකර තිබූ අතර , ජීවත්වීමට මගක් නැති මවක් කලුතර පාලමෙන් පැන සිය දරැ දෙදෙනාද සමග ජීවිතයට සමුදී තිබින !
    ඔබට සතුටුයිද දැන් !😧😧







    13566933_10209522950297908_71430663367265524_n.jpg

    13620743_10209522949937899_8550256553784354281_n.jpg


    13615404_10209522949777895_5565424788466205783_n.jpg


    13626398_10209522950417911_7471487424973395067_n.jpg



    Source https://m.facebook.com/prabath.jaja...9205679540&cached_data=false&ftid=u_5_2&mdf=1
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මන්ට්‍රින්ට වාහන ගෙන්වීම නළුවෙක්නොවමොලයක්™ නැවැත්තුව කිව්වා නේද හිටං™
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇයි බං මේ වගේ එකක් දැම්මාම rep කපන්නේ.ඇමතියෙක් වත් ඉන්නවාද එලකිරි එකේ
    .හිත රිදිලා.උගේ පවර් එක increased කියලත් දාලා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අමාත්‍යාංශයට වාහන ගෙන්නනවනම් ඇයි බං ඇමතිගේ නම දාලා තියෙන්නේ ?? :confused::confused::confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    para ballo,
    ponilay pabayai ana gannawa eelaga chanden . kalin hitapu sonnayata wechcha deema thama wenne muntath :angry:

    එහෙම වෙන්න චන්දයක් මුන් තියන්න එපයි බන් ..:angry:
    අනික මහමැතිවරණයක් එන්න තව අවුරුදු 5 විතර තියෙනවනේ ..ඒවෙනකොට සිරිලන්කාවට බබා හම්බුවෙලා තියෙයි ..බොහෝවිට රටවල් 3ක් :baffled::dull:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරුසිරා;20390026 said:
    එහෙම වෙන්න චන්දයක් මුන් තියන්න එපයි බන් ..:angry:
    අනික මහමැතිවරණයක් එන්න තව අවුරුදු 5 විතර තියෙනවනේ ..ඒවෙනකොට සිරිලන්කාවට බබා හම්බුවෙලා තියෙයි ..බොහෝවිට රටවල් 3ක් :baffled::dull:

    hmm :(