Batman v Superman: Dawn of Justice Sucks

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හැක හැක... :lol:
    මාත් බැලුවේ අද... :D
    4 in 1 DVD එකක තිබිලා කම්මැලි නිසා බැලුවේ...
    ඕවගේ films නම් download කරලා බලන්නේ නෑ මම නම්... :rolleyes:
    සුරංගනා ගතිය වැඩියි... :angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Film eka patta bn, ubala comic balana nathi hinda tikak awl aththee. Meka film 3k withra ekathuwak, Super man maren naa ilagata ena injustice moive eketa superman innwa.

    උබට වැරදිලා 2019 Justice League Part 2 එකේ ආයිමත් Superman එන්නේ :P:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හැක හැක... :lol:
    මාත් බැලුවේ අද... :D
    4 in 1 DVD එකක තිබිලා කම්මැලි නිසා බැලුවේ...
    ඕවගේ films නම් download කරලා බලන්නේ නෑ මම නම්... :rolleyes:
    සුරංගනා ගතිය වැඩියි... :angry:

    උබ DVD බලනවද :shocked::shocked:

    මන් අන්තිමට DVD එකක් බැලුවේ 2003 :rofl::rofl:

    දන්නවනේ බලමු type :baffled:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    star wars nam kawa
    podi kale school vacation kale vcr eke hamadama star wars baluwa. new hope 500 sarayak withara balala athi. kochchara baluwath epa wenna.
    female lead film pennanna ba matanam. rogue one first trailer ekenma epa una
    star wars is dead. fuck disney

    මට නම් star wars එපා වුනා බන්. පොඩි අයට ගහපු cartoon ෆිල්ම් එකක් වගේ.
    හැබැයි cartoon මිට වඩා හොදයි.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    මට ඕක බලලා හිතුන දෙයක් තමයි..

    බැට් මෑන්ගේ ඇදුම ආයුධ කාර් එක තියෙන්නේ පට්ට ලොකු තැනක...

    වෙන එක මිනිහෙක්වත් පේන්න නෑ...

    මූ මේක මේ තරම් ක්ලීන් එකට තියාගන්නේ කොහොමද බන්??
    :P:P:P:P

    Because he's Batman ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    මට ඕක බලලා හිතුන දෙයක් තමයි..

    බැට් මෑන්ගේ ඇදුම ආයුධ කාර් එක තියෙන්නේ පට්ට ලොකු තැනක...

    වෙන එක මිනිහෙක්වත් පේන්න නෑ...

    මූ මේක මේ තරම් ක්ලීන් එකට තියාගන්නේ කොහොමද බන්??
    :P:P:P:P

    Ekata thamai hena gemak deela superman wa set karaganne :P Uuta ikmanata wada karanna puluwanne :rolleyes:
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    mata nam film eka echchara awulak me,ara kiwwath wge meka nikan isarahata enna thiyena movies walata foundation ekak dana eka target kran thama hadala thiyenne

    btw Nolan ge batman series ekata gahanna ba katawath :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mata nam film eka echchara awulak me,ara kiwwath wge meka nikan isarahata enna thiyena movies walata foundation ekak dana eka target kran thama hadala thiyenne

    btw Nolan ge batman series ekata gahanna ba katawath :P

    2008 hith leger karayage ama apa mathak kare nathi eka witari

    jokar fail , joker winasi kiyala un kiuwe

    eth miniha wade and wb wade ganata genicha :yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹලට මොන batman vs superman ද බන්? one shot බලලා නිදාගනින්... :P

    Okay-Meme-Gif-01.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් ෆිල්ම් එක මුල ඉදන් ම හොදයි...කම්මැලි කමක් නැහැ...එත් කතාවේ අඩු පාඩු තියෙනවා...ඔයා කිව්වා වගේ අර ට්‍රක් එකට ගහන ට්‍රැකින් ඩිවයිස් එක එහෙම...එක ඕනේ එකෙක් ට පේනවා...දැක්කේ නැහැ කියනවනම් එක හෙන බොරුවක්...අනික ලෙක්ස් ලුතර් සුපර්මෑන් ව බැට්මෑන් එක්ක ෆයිට් කරන්න යවන්නේ බ්ලැක්මේල් කරලා වගේ...සුපර්මන් ට ඕනේ තරම් තිබ්බනේ ගිහින් අම්මව බේරගන්න...:yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹලට මොන batman vs superman ද බන්? one shot බලලා නිදාගනින්... :P

    :D:D:yes::yes::yes: ඔව්..මූ එක බලල මෙතන නාහෙන් අඬනවනේ GB අපරාදේ කියල...අපි වගේ 1GB එක බාල බලල ආතල් එකක් ගත්තනම් ඉවරයි...