ඔන්න මගේ Quadcopter ඒක අවා................

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔන්න මගේ Quadcopter ඒක අවා................

    මුලින්ම එළකිරි එකේ ..ඉන්න යාලුවන්ට ස්තුති වන්ත වෙන්න ඕන...Quadcopter ගැන ත්‍රෙඩ් වගේම මට P.M වලින් උදවු කරපු හැමෝටම.......:D:D:D

    මම ඔඩර් කරේ Syma X5HW FPV
    Quadcopte ඒක....ගත්තේ ..banggood එකෙන් EMS හරහා දැම්මේ 8 Day වලින් බඩු ආවා ගෙදරටම :yes:...
    TRC යන්ඩ උනේ නැහැ ....:P
    මෙන්න ලින්ක් ඒක ;)http://www.banggood.com/Syma-X5HW-W...4G-4CH-6Axis-RC-Quadcopter-RTF-p-1034073.html

    eUI5lG2l.jpg


    3NgapXhl.jpg


    2kL1lmVl.jpg


    rGSRHlul.jpg


    KX6M8gyl.jpg

     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    3 park 4 parak try kara godak ywanda ba twama echhara traning ekak na...:rofl:

    :lol::lol::lol:
    එල එල පරිස්සමට කොල්ලො.. :)

    අඩො මේ වීඩියෝ පට්ටද බන්...අර රිමෝට් එකේ ඩිස්ප්ලේ එකෙන් වීඩියෝ වෙන ඒවා පෙන්නවද..නෑනේ... :confused:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :lol::lol::lol:
    එල එල පරිස්සමට කොල්ලො.. :)

    අඩො මේ වීඩියෝ පට්ටද බන්...අර රිමෝට් එකේ ඩිස්ප්ලේ එකෙන් වීඩියෝ වෙන ඒවා පෙන්නවද..නෑනේ... :confused:

    ow ow penawa...meka FPV ekak ....Live video enwa:yes:...eth kolaty eka wadak na ..:no:...VGA cam ekak,,,, eth gane hatiyata ati bn:yes:

    danatama flying blade 2-3 k iwari gedar bittiye and tree wala wadila:baffled::baffled:
    free 4 k apu nisa shape,,,
     
    Last edited: