yakoo adambara weyan kella sariyak adala yanawa kiyaddi? mama nam maara asai osariya sariya adala innawata mage wife. anika manussayek adumen mainna behe ehema interview board thiyanawanam yawannath epa kellawa
eka thamai ban math beluwe.sari adinwa dekala ne math private walata.balamukoblack and white trouser ekai blouse ekai hodaine ban... privet company ekakne... la pata onama trouser ekai blouse ekai hariyanawa.... dan sari adan enne na ban
ehema aukak na. saree kohomath decent
aaye mokata lajja wennada me lankawane yako![]()
thankx machan.eth office eke inna uba maha wesa kello pal hinawak daida danne nene ban.joba set unath hemadama kindy dai apu heti kiyala
මචෝ ඔහොමනම් බැ ජොබ් කරන්න කොතන ගිහින්වත්.
ඇදුමෙන් නෙමේ මොලෙන් ගේම දෙන්න ඕනේ.
සාරිය එකදවසටනේ බන්.
අනික් උන් කරන විකාර හැමෝටම බැනේ බන්.
sorry ban singlish walin type karanne hadisiyata,wedaka inna gaman ban.thank ban adahas walata.eth a[pi wage neweine ban kello.podi detath sanwedine ban.uba dannawane ithin.math dannawa ban.ehema genu office eke innawa.me kelle ehema ne ban.


මචෝ ඔහොමනම් බැ ජොබ් කරන්න කොතන ගිහින්වත්.
ඇදුමෙන් නෙමේ මොලෙන් ගේම දෙන්න ඕනේ.
සාරිය එකදවසටනේ බන්.
අනික් උන් කරන විකාර හැමෝටම බැනේ බන්.
anna hari ban.ubata theruna.ow ban.apita wedi athdekimak nethi nisai ubalagen ahuwe.neththam reddak edagena wedata yanne kohomada passe.dennam bellatama hira wela wage.dura idan interview awith naaganna wei wage.nogihin inna kiyannath hithai banAdo umba kiyana eka practically karanna ba. hitha sanasenna hondai oya talk.. umba saramak shirt ekak gahan interview yanne nane? a wage thamai.. Saree adan yanne teaching wage nan... naththan office wear thamai.. kellek nisa eka hondata balanna wenawa.. kollek nan noondiyak dammoth kana haraha denna puluwan, ath kellanta bane.. poddak hithapan
ane ban poddak thread eka kiyawapanko hemita.mata newi ban.kellata.ubalagen udawwak illuweai bng uba kollek wela saare adinna yanne
වෙන කරන්න දෙයක් නැනේද මචන් මේ වෙලාවේ,
කොහොමහරි හිත හදහන්.
එකදවසයිනේ.
අනික බන් සමහර office වල කෙල්ලෝ සාරි ඇදන් යනවා කලිසම් අන්ද එවුන්ටත් වඩා sexy විදියට.
එහෙම කරන්න කියනවා නෙමේ.
එත් මේ නිකන් අනවශ්‍ය දේකට කරදර වෙන්න එපා කියල කියලදියන්.
saree awlak na ban. .
qualifications thiyenawanam echcharaine![]()
Ado umba kiyana eka practically karanna ba. hitha sanasenna hondai oya talk.. umba saramak shirt ekak gahan interview yanne nane? a wage thamai.. Saree adan yanne teaching wage nan... naththan office wear thamai.. kellek nisa eka hondata balanna wenawa.. kollek nan noondiyak dammoth kana haraha denna puluwan, ath kellanta bane.. poddak hithapan


ow ban.eya private wala weda karalama ne.itin man kiwama danne sari adin ne kiyala.man try karannamko ban.
මචන් කොල්ලන්ගේ තමයි ඇඳුම් attitude වගේ දේවල් හොඳටම බලන්නේ,
කෙල්ලෙක් කැත නැතුව ලස්සනට ඇඳලා එතෙන්ට ගිහින් එක ඉවරවෙලා එලියට එනකන් හැමතිස්සෙම කඩ්ඩෙන් ගේමක් නැතුව talk එක දීල අවනම් ලොවෙත් අවුලක් නැ මචන්.
පහුවද ඉදන් ඔෆිස් සුට් එකෙන් යනවා,
එහෙම ප්‍රශ්නයක් නැහැ.
කඩ්ඩ තමා අපිට මදිවෙන ඇඳුම වෙනුවට ආදේශ කරගන්න ටර්නින්ග් පොයින්ට් එක.
හැබැයි ලේඩිස් පොෂ් බෝස්ල ඉන්න ඔෆිස් වලට නම් තම අවුලක් තිබ්බොත් තියෙන්නේ,නැත්නම් අවුලක් නැ බන්.
මන් සිරවටමයි කිව්වේ.
හැමදේකටම මුහුණදෙන්න ලෑස්තිවෙලා ඉන්න ඕන මචන්.
උද කියන තියෙන විදියට කරන්න බලහන්.
බෙස්ට් of ලක්
thankx thoppi.gogak dewal igena gatta ubalagen.ethtata elakiriyen pattama knowledge ekak ganna puluwan ban.thankx ubnala okkootma
එල මචෝ.මන් මෙ ත්‍රේඩ් එක පෙන්නන්න ඉන්නෙ එයාටත්.
එල මචෝ.
ගැනු ළමයට කියහන් හොඳට ඉන්ටර්විව් ෆේස් කරන්න කියල.
අනික් දේවල් ගැන හිතන්න එපා,