Renault KWID සාධාරණ review

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සෙනසුරාදා / ඉරිදා AMW වහලද බන්? නෑ ඉතින් මාකටින් සෙට් එක පෙන්න නැති නිසා ඇහුවේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Most common complains are low fuel efficiency, Noisy engine and low power. Lots of KWID advertisements in OLX india site. Most are less than 4 months used. Like to know the reason for selling back almost brand new KWIDs :D

    මෙහෙනම් ආපහු විකුණන්නෙ නෑලු... වීසි කරල දානවලු :D:yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එහෙම වහලා කොහොමද 24x7 සිංහළුන්ව ලිඳේ දාන්න එපෑ :angry:

    එක උගේ රස්සාවනේ බන්. අනිවා ඌ ගාව ඕකක් නැහැ. නැත්තම් අඩුම ගානේ රිවර්ස් ලයිට් සින් එක දැන ගන්න එපාය.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක උගේ රස්සාවනේ බන්. අනිවා ඌ ගාව ඕකක් නැහැ. නැත්තම් අඩුම ගානේ රිවර්ස් ලයිට් සින් එක දැන ගන්න එපාය.

    අනික නෙට් එකෙන් හොය හොය දාන්නෙ මොකෝ තමන්ට වාහනයක් තියේනම්? ඕන ඕන විදියට පොටෝස් ගහල දාන්න පුළුවන් නේ :rolleyes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Kwid at a starting price of Rs 2.56 lakh (ex-showroom Delhi).

    1 Indian Rupee equals 2.17 Sri Lankan Rupee

    2.17 x 2.56 = Rs 5.55

    ඉතින් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ස 5.55 වෙන ලදරමට තමයි මෙහේ ලක්ස 22ක මිලක් නියම කරලා තියෙන්නෙ..... ලක්ස 05ට ඉතින් මේක දෙන නිසා ඉන්දියාවෙ උන් මේක මුලින් ගන්නවා... පස්සෙ වෙන සන්තෑසිය තමා reviews වල තියෙන්නෙ.... shan4djfun පොන්ස් ට බෑනලා වෑඩක් නෑ...ඌත් ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න එපෑය.... ඕකා වාහනයක් අල්ලාපු එකෙක්වට් නෙමෙයි....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සිරාවටම Wagon Rර්‍ 2014 වගේ ඒවා 26 ට අඩුවෙන් ගේන්න පුලුවන් පාටක් තියෙන්නෙ. එහෙම වුනොත් නම් බඩුම තමා :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20392371 said:
    වාහනේ තමා මේ තියෙන්නේ පොටෝ එකේ. 120 එක බන්

    කයිරොන් එකේ ඇත්ත හොද අහගන්නනම් මාමන්ඩියා ඕක විකුනනකන් ඉන්න වෙනවා. පාර්ට්ස් පට්ට ගනන් බන් ඕකේ. විහිලුවකටවත් ඕකටනම් අත ගහන්න එපා

    එළ එළ....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Kwid at a starting price of Rs 2.56 lakh (ex-showroom Delhi).

    1 Indian Rupee equals 2.17 Sri Lankan Rupee

    2.17 x 2.56 = Rs 5.55

    ඉතින් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ස 5.55 වෙන ලදරමට තමයි මෙහේ ලක්ස 22ක මිලක් නියම කරලා තියෙන්නෙ..... ලක්ස 05ට ඉතින් මේක දෙන නිසා ඉන්දියාවෙ උන් මේක මුලින් ගන්නවා... පස්සෙ වෙන සන්තෑසිය තමා reviews වල තියෙන්නෙ.... shan4djfun පොන්ස් ට බෑනලා වෑඩක් නෑ...ඌත් ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න එපෑය.... ඕකා වාහනයක් අල්ලාපු එකෙක්වට් නෙමෙයි....

    ඔව් මචන්. උඩ දාගෙන ගිහින් මේවා ගන්න උන්ගෙ හොට බිම ඇනෙනවා ලක්ෂ 5ක් නම් කමක් නෑ. ලක්ෂම 22ක්

    අරූ බඩ වියත රැකගන්න AMW එකෙන් කීයක් හරි අරන් කරපු වැඩක්...:) උට බැනල වැඩක් නෑ :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවටම Wagon Rර්‍ 2014 වගේ ඒවා 26 ට අඩුවෙන් ගේන්න පුලුවන් පාටක් තියෙන්නෙ. එහෙම වුනොත් නම් බඩුම තමා :lol::lol::lol:

    බ්‍රෑන්ඩ් නිව් හුට්ටලම් ගත්ත උන් ඒවා විකුණගන්න බැරුව ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉඳී :lol::lol:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහන ගැන මතක් කරන්න එපා බ්‍රෝ. .
    වැට් මෑන් කරපු වැඩ නිසා හිත කැඩිලා බිදිලා දනිස් තුවාලවෙලා ඉන්නේ බ්‍රෝ. . :sorry:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    මම ගාව තියෙන්නේ 2000 ජර්මන් වාහනයක්.මම ගත්තේ 11කට.මේකේ 22කට තියෙන දේවල් බැලුවම මගේ වාහනේ කොච්චර සම්පතක්ද කියල හිතෙනවා.සමහර උන් මට බැන්න ALTO එකක් අලුතෙන් ගන්න කියල.අද මට ඇත්තටම සතුටුයි මගේ තීරණේ ගැන.මුන් අවුරුදු 16 කට පස්සේ හදන වාහනේකට ජර්මන් 2000 වාහනේක ළඟටවත් එන්න බැහැ.අපරාදේ මේවට දෙන සල්ලි.ගන්න එකෙක් යුරෝප් ,ජපන් වාහනයක් ගනිල්ලා.මේක අවුරුදු 5කින් දිරල යයි.

    :):):)