Macho this is not something i would do they maybe attack you personally but keep your cool and continue the work... if you use the time wasted on that for writing about the car it would be more useful... to others who ordered the car...

resellers are born for demands 1 lakh more
http://ikman.lk/en/ad/renault-kwid-rxt-2016-for-sale-colombo-1
![]()


අමන තරුණ බඹරු අපි
ක්විඩ් වරම අපට හිමී
අපි මැරෙන්නෙ නෑ
අපි මැරෙන්නෙ නෑ![]()
Airbags, ABS, EBD නැති, modern safety features මුකුත් නැති උඹේ 1987 ජපන් ලඩියෙන් ගිහිල්ලා උඹ මැරෙන්නෙත් ඔය විදියටම තමයි.
ඒක නිසා වැඩිය උඩ පනින්න එපා.


දැන් කපපං මගේ Rep.
![]()
කමන්නෑ. ලක්ෂ 22කට 2000න් උඩ සුපිරි කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් ඔය මොනවත් නැති හුට්ටප්පරයක් ගත්ත බොට අඩු අං දෙකක් විතරයි
සිරිවර්ධන ගියා, පී. හෙට්ටි ආවා. මාරයි නේද![]()
Oya kauru awa giyath mage reviews iwara kerela tamai bro man passe balaneSafety vs Time to die





හ්... හෑ..... අනේ, ජපන් කාර්වලට මෙහෙමත් වෙනවද? මම හිතුවේ මේ විදියට චප්ප වෙන්නේ "ඉන්දියන් හුචක්කු" විතරයි කියලා...
![]()

කමන්නෑ. ලක්ෂ 22කට 2000න් උඩ සුපිරි කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් ඔය මොනවත් නැති හුට්ටප්පරයක් ගත්ත බොට අඩු අං දෙකක් විතරයි
සිරිවර්ධන ගියා, පී. හෙට්ටි ආවා. මාරයි නේද![]()
shan4djfun ඕෆ්ලයින් ගියා, phetti ඔන්ලයින් ආවා. මේක නම් උඹල දෙන්න කතා වෙලා කරන වැඩක්ද කොහෙද![]()




