Renault KWID Interior Review Part 01

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    kM8hNeC.png

    :shocked::shocked::shocked:

    The 2017 model comes with the missing reverse light. The RXTRL variant :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං, මෙන්න මේකයි වැඩේ....

    ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්‍රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක ගැන දැන ගන්න. ඒකයි මුන් අපිටත් වඩා වැඩි කාලයක් මේකේ ගත කරන්නේ. මුන් හූල්ල හූල්ල ඉන්නේ "අනේ ඉතින් අපිටත් කවදා හෝ ක්විඩ් එකක් හරි ගන්න ලැබේදෝ" කියන දෙගිඩියාවෙන්. මුන් දැන් ට්‍රයි කරන්නේ බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එක ගත්තු එවුන් ඒවා අවුරුදු 3 කට පස්සේ විකුණයි කියන බලාපොරොත්තුවෙන් ඒවා එතකොට තුට්ටු දෙකට, ලෝන් එකක් දාලා එහෙම, ගන්න. දැන්මම ඉඳන් ඒකට ලෑස්ති වෙනවා. ඒකයි ඔය පණ දාගෙන මේ වාහනේ කන්ඩෙම් කරන්නේ.
    ගොම්බෙට්ටක් හම්බ උන කුරුමිනියෙකුත් අලියෙක් දිහා බලන් ඔහොම හිතුවලු

    hqdefault.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ටේප් ගහලා එවන්නේ ෆැක්ටරි එකෙන්මද? මේක දැකලා ගන්න උනුත් ඉන්න්වද යකෝ....වෑල්ඩින් පාරවලුත් පේනවනේ....මේ කුමන ශුක්තක්ද?:oo::baffled::dull:

    අපි ඔයිට වඩා පිලිවෙලට ගෙවල් වයරින් කරනවා:rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නිකමට වගේ Google දෙයියන්ගේ සහය පැතුවා. බලාගෙන ගියාම එකක් වගේ තමයි තියෙනේ.

    http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html

    උදේට පොඩ්ඩක් බලල කියපන්. දෙකක් තියෙනවනම් මෙන්න මේ සයිට් එකේ උන්ට කියපන් එක හරි ගස්සන්න කියල. මොකද අකුරෙනුත් දාල තියෙනවා.

    Bump, ඔන්ලයින් ආපු වෙලාවක උත්තරක් දීපන්කො.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    The number of bolts depends on following things ---

    1. Torque on wheel
    2. Shear strength of bolt
    3. Factor of safety
    4. Size of bolt cross section.

    Now, let's turn to mathematics.

    The wheel design is governed by equation:

    shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)

    Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.

    Thanks Pushkaraj Karyakarte :P
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචං, මෙන්න මේකයි වැඩේ....

    ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්‍රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක ගැන දැන ගන්න. ඒකයි මුන් අපිටත් වඩා වැඩි කාලයක් මේකේ ගත කරන්නේ. මුන් හූල්ල හූල්ල ඉන්නේ "අනේ ඉතින් අපිටත් කවදා හෝ ක්විඩ් එකක් හරි ගන්න ලැබේදෝ" කියන දෙගිඩියාවෙන්. මුන් දැන් ට්‍රයි කරන්නේ බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එක ගත්තු එවුන් ඒවා අවුරුදු 3 කට පස්සේ විකුණයි කියන බලාපොරොත්තුවෙන් ඒවා එතකොට තුට්ටු දෙකට, ලෝන් එකක් දාලා එහෙම, ගන්න. දැන්මම ඉඳන් ඒකට ලෑස්ති වෙනවා. ඒකයි ඔය පණ දාගෙන මේ වාහනේ කන්ඩෙම් කරන්නේ.

    haiyoo me vage dathu sunakayek..uba fake ekak kiyala ip eken alla gatta hitapan report karanna ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113

    Reverse lights are widely used in Japanese Automobiles.
    They are considered to have more visibility during foggy days. The light appears more brighter since they are placed symmetrically. If one bulb is fused, the other one still works as an alternate. This option isn't available in a single reverse light car. The fog lights are placed separately at a lower position.

    Few European cars like the Mini Cooper, Volkswagen have one reverse light and a rear fog lamp. Cost cutting is a major factor here.
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    රිවර්ස් ලයිට් එකක් දාන්න ඕන නම් එහෙම කරන්න ක්‍රම තියෙනවා, මේ මොන හිඟන වැඩක්ද බං :D

    KWID indian version and srilankan version has a difference side mirrors srilankan version has less ugly and indian version is the mother load... per the sales guy it is to attract more customers but it still needs to adjust by එලියට අත දාලා....😂 but never noticed the rivers light who the hell will think of that... maybe it is there in the srilankan car... but i honestly don't know. Just a thought
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    KWID indian version and srilankan version has a difference side mirrors srilankan version has less ugly and indian version is the mother load... per the sales guy it is to attract more customers but it still needs to adjust by එලියට අත දාලා....😂 but never noticed the rivers light who the hell will think of that... maybe it is there in the srilankan car... but i honestly don't know. Just a thought

    :lol::lol::lol: