HONDA JADE 250
Basic review
Basic review
මම ගොඩක් දැකල තියෙනව එලකිරියෙ එක එක බයික් වලට එක එක Fan club හදාගෙන තියෙනව.. ඒත් Honda jade 250 එකට එහෙම Fan club එකක් තියෙනව දැකල නැහැ. මම මේක දාන්න හේතුව එලකිරියෙ ගොඩක් අය Jade bike එක පාවිච්චි කරනව. ඒ අයට තමන්ගෙ බයික් එකේ තියෙන ගැටලු නිරාකරණයට, Jade එකක් ගන්න ඉන්න අයට උදව්වක් විදියට, ඒ වගේම මේ Bike එක ගැන තම තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න උදව්වක් විදියට. ඉතින් මේකට කට්ටිය එකතු වෙලා තම තමන්ගෙ Bike එකේ Photos එහෙම කට්ටියත් එක්ක බෙදා හදා ගන්න, තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න කියල ආරාධනා කරනව.
මම එලකිරියෙ Honda jade එක ගැන දැකපු සුපිරිම ත්රෙඩ් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=1509779


බයික් එක පරණ වැඩිද මන්ද.. 
exhaust pipes nam machan polish karana than thiyenawa stainless steel wenama
kannadiya gaanatama enawa 