මේකනේ ...මම උත්තර දුන්නේ තලතාට ලක්ෂ 80ක් කොහෙන්ද කියල අහපු ප්‍රශ්නෙටනේ??
ඉතිං තලතා ඔය වාහනේ ලංකාවෙදි ලක්ෂ 250 කට විකුණලා ලක්ෂ 170 හම්බ කරගත්තොත් උඹ කියන්නෙ ඒකත් වතුපිටිවලින් හරිහම්බ කළා කියලනේ

ඔක්කොම දේශපාලුවෝ දේශපාලනෙන් හරිහම්බ කරනවා පරම්පරාවෙන් ආව සල්ලි තිබ්බත් නැතත්, ඒක තමයි ඇත්ත, වතුපිටි තියෙන පවුලක් කියල හුණු ගාන්න හැදුවට වැඩක් නෑ




