මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,750
    2
    54,391
    113
    මේකනේ ...මම උත්තර දුන්නේ තලතාට ලක්ෂ 80ක් කොහෙන්ද කියල අහපු ප්‍රශ්නෙටනේ??

    ඉතිං තලතා ඔය වාහනේ ලංකාවෙදි ලක්ෂ 250 කට විකුණලා ලක්ෂ 170 හම්බ කරගත්තොත් උඹ කියන්නෙ ඒකත් වතුපිටිවලින් හරිහම්බ කළා කියලනේ :yes:

    ඔක්කොම දේශපාලුවෝ දේශපාලනෙන් හරිහම්බ කරනවා පරම්පරාවෙන් ආව සල්ලි තිබ්බත් නැතත්, ඒක තමයි ඇත්ත, වතුපිටි තියෙන පවුලක් කියල හුණු ගාන්න හැදුවට වැඩක් නෑ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි

    ඔන්න මුන්ට තමයි කියන්නෙ පරම්පරාගත යූඑන්පී කාරයො කියල... දැකල නැති එවුන් බලා ගනිල්ල...
    :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹේ අම්ම තාත්ත ගෙදර කතා කර ගන්නෙත් කුණු හැරුපෙන්ද??

    ගිහින් ඉස්කොලෙය් විභාගෙට ලැස්ති වෙයන් කාලකන්නිය

    තෝ වගේ ඊයේ පෙරේද සෙට් වෙලා මෙතන කුණු හරුප කියවන එවුන් හින්දයි කිරියට කෙල වෙන්නේ....යකෝ තෝ හිතුවද අපිත් කුණුහරුප දන්නේ නැහැ කියල?? Reported This Post

    iye pereda? :lol::lol::lol::lol::lol: ahapu deta uttara dipan ponnayo, salli tiyanawanam pakatada permit walata ganne,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,750
    2
    54,391
    113

    ඔන්න මුන්ට තමයි කියන්නෙ පරම්පරාගත යූඑන්පී කාරයො කියල... දැකල නැති එවුන් බලා ගනිල්ල...
    :yes::yes::yes:

    බලහංකො කඩේ යන්ඩම කියල අප්ලෝඩ් කරලා ලෑස්ති පිට තියාගෙන ඉන්න ඉමේජ් සෙට් එක :lol::lol::lol::lol:

    http://s275.photobucket.com/user/dinuwije/profile/
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ඔන්න මුන්ට තමයි කියන්නෙ පරම්පරාගත යූඑන්පී කාරයො කියල... දැකල නැති එවුන් බලා ගනිල්ල...
    :yes::yes::yes:

    :yes::yes: mun wage moda pakku inna nisa tamai ara wage kalakanni minissunge salli winasa kara kara ratama kanne, nodakin katu kana balu kukko :growl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ලක්ෂ 80 ටැක්ස් නැතුව

    2009 සහරා එකකුත් ලක්ෂ 200 විතර වෙනවා සකන්ඩ් හෑන්ඩ්.

    ඕක බ්‍රෑන්ඩ් නිව් කියන්නේ ටැක්ස් එක විතරක් ලක්ෂ 250+ වෙන්න ඕනේ. අවම වටිනාකම ලංකාවේ ලක්ෂ 300+

    Hamma.:(:(apith deshapalanaya karanam hari ban.maru business eka.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :lol::lol::lol:සල්ලි ඔයතරම් තියෙනවනම් TAX ගෙවල ගන්න කියපන්කො.:lol::lol:

    ehenam mona pakatada hutto minissunge salli walin permit walata wahana ganne? :lol::lol:

    Kochchara salli thiena ministry secretary,gov. officers la, custom officers la, Doctors la wage aya innawada? Maseta laksha 20-30 hamba karana aya. Egollo TAX free wahana ganne nedda?

    Mona anduwa wunath hebei salli karayanta tax free dena eka weradi. Hebei ithin MR hitiyath owa ohomama thamai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,013
    113
    Kochchara salli thiena ministry secretary,gov. officers la, custom officers la, Doctors la wage aya innawada? Maseta laksha 20-30 hamba karana aya. Egollo TAX free wahana ganne nedda?

    Mona anduwa wunath hebei salli karayanta tax free dena eka weradi. Hebei ithin MR hitiyath owa ohomama thamai

    ඒකනේ බං ඉතින් මිනිස්සු MR ව ගෙදර ඇරියේ..ඒත් දැන් මුන් කරන්නෙත් ඒකමනේ..වෙනසක් නෑ.:no:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉතිං තලතා ඔය වාහනේ ලංකාවෙදි ලක්ෂ 250 කට විකුණලා ලක්ෂ 170 හම්බ කරගත්තොත් උඹ කියන්නෙ ඒකත් වතුපිටිවලින් හරිහම්බ කළා කියලනේ :yes:

    ඔක්කොම දේශපාලුවෝ දේශපාලනෙන් හරිහම්බ කරනවා පරම්පරාවෙන් ආව සල්ලි තිබ්බත් නැතත්, ඒක තමයි ඇත්ත, වතුපිටි තියෙන පවුලක් කියල හුණු ගාන්න හැදුවට වැඩක් නෑ

    හරි බන් මම නැහැ කිව්වේ නැහැනේ......මම කිව්වේ ලක්ෂ 80ක් හොයා ගන්න බැරි එකෙක් නැහැ කියල.....මුන් ටික ඔක්කොම අපිට කෙලවලා වාහන ගන්න එක ගැන වෙනම කතා කරමු
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ඔන්න මුන්ට තමයි කියන්නෙ පරම්පරාගත යූඑන්පී කාරයො කියල... දැකල නැති එවුන් බලා ගනිල්ල...
    :yes::yes::yes:

    දැකල නැත්තන් බලා ගනිල්ලා පාරම්පරික වහලෙක්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    iye pereda? :lol::lol::lol::lol::lol: ahapu deta uttara dipan ponnayo, salli tiyanawanam pakatada permit walata ganne,

    අනෙය් පලයන් චූ කොල්ල යන්න.....උම්බෙය් ඔය ප්‍රශ්නේ අහ ගනින් තලතාගෙන්

    තොපිලගේ සොන්න පාන්ඩුව කාලේ ගෙන්නපුව ගැනත් ඔහොම ඇහුවද ඒ කාලේ??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    බලහංකො කඩේ යන්ඩම කියල අප්ලෝඩ් කරලා ලෑස්ති පිට තියාගෙන ඉන්න ඉමේජ් සෙට් එක :lol::lol::lol::lol:

    http://s275.photobucket.com/user/dinuwije/profile/

    ඔව් යකෝ අපි පාරම්පරික UNP කාරයෝ තමයි....කඩේ නැත්තන් සුපෙර්මර්කට් හරි යනවා.....තොපිට මොකද තියන රුදාව.....උඹ යන්නෙත් කඩේ තමයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඒකනේ බං ඉතින් මිනිස්සු MR ව ගෙදර ඇරියේ..ඒත් දැන් මුන් කරන්නෙත් ඒකමනේ..වෙනසක් නෑ.:no:

    Ministers lata dena waraprasada e kale wagema wunata

    Minissunta picket karanna,strike karanna nidahasak thienawa.

    Horakam/dushanaya adu wela thienawa. State media 'kade yama' adu wela thienawa.

    Police UNP/SLFP balanne nethiwa sadaranawa kriyakaranawa.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,750
    2
    54,391
    113
    ඔව් යකෝ අපි පාරම්පරික UNP කාරයෝ තමයි....කඩේ නැත්තන් සුපෙර්මර්කට් හරි යනවා.....තොපිට මොකද තියන රුදාව.....උඹ යන්නෙත් කඩේ තමයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Kochchara salli thiena ministry secretary,gov. officers la, custom officers la, Doctors la wage aya innawada? Maseta laksha 20-30 hamba karana aya. Egollo TAX free wahana ganne nedda?

    Mona anduwa wunath hebei salli karayanta tax free dena eka weradi. Hebei ithin MR hitiyath owa ohomama thamai

    දැන් කාලේ 5 years experience තියන IT කාරයෙක්ට උනත් 2 1/2 විතර හම්බු වෙනවා....මුන් වගෙය් අම්මගෙන් තාත්තාගෙන් සල්ලිඑ ඉල්ලන් data කාර්ඩ් දා ගන්න එවුන්ට ලක්ෂ 80ක් කියන්නේ ලොකු ගානක් වෙන්න ඇති