Namal Rajapaska arrested

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Watchanayak eheta mehata wunath MR ge power eka penwane dan :lol::lol:

    issara hitanta mukuth kiyanne ba rep kapanwa nikan malu kapanwa wage dan balapanko ekata. :lol:

    2020 wenakota sirisenayata yana ena man nathi wenawa mee yana vidiyata. ranilaya lassanata muwa natawanawa. eheth na meheth na anathama wenawa. power eka nathuwath balapanko MRge wada.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුන් ඔය පලිගන්නේ, ප්‍රබාකරන්ගේ පුකාව මරපු එකට

    PrabhakaranSon.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Arrest කරන්න හරිහමන් හේතුවක්වත් හොයාගන්න බැරි යහපාලනය:lol:

    කුජීතයි බන්:lol:

    private company එකකින් carlton rugby 7s tournament එකට sponsorship විදිහට දීපු සල්ලි වලට මොකද කරේ කියල UNP මන්ත්‍රී කෙනෙක් පැමිණිළි කරල:lol:

    අදාල නෑ නේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ‍මොනාද බන් කොලේ?

    පොන්න යහපාලනේ.. ඔච්චර තමයි මුන් දන්නේ. මේ අවුරුදු එක හමාරම ඕක කර කර තමයි හිටියේ. වෙන කිසිම වඩක් කරලා නෑ. මහා එකා අමු පොන්න පබයෙක්. වෙනස නම් පට්ටයි.

    පොන්නයයි අර්ජුන් මහේන්ද්‍රන් කියන එකයි අල්ලන්නේ නැතෙයි ?

    Thanikara pali ganimak yanne

    බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් ඵළියේ..වෙනස:lol:

    අපිව දාපල්ලා ඇතුලට හු හු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පලිගන්නවෝ....
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    Arrest කරන්න හරිහමන් හේතුවක්වත් හොයාගන්න බැරි යහපාලනය:lol:

    කුජීතයි බන්:lol:

    private company එකකින් carlton rugby 7s tournament එකට sponsorship විදිහට දීපු සල්ලි වලට මොකද කරේ කියල UNP මන්ත්‍රී කෙනෙක් පැමිණිළි කරල:lol:

    අදාල නෑ නේ

    no complain was lodged by krrish construction company for taking bribe.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සතියක් දෙකක් ඉදල එන්නෙ නැතැයි, ප්‍රදේශිය සබා චන්දෙත් ලග එකේ පොඩ්ඩක් අතුලෙ ඉදල ආවම ලල් එකක් තියෙනව.:yes: කොහොමත් නාමල් ඇරස් කරනව කියල කලින්ම එලියට ආවනෙ ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියල මොලේ තියෙන මිනිස්සු තේරුම් ගනි. නමල්ව ඇතුලට දාල කික් එකක් ගන්ඩ ගියාට පාන්ඩුව බලුම වෙලා ගියා විමල් VAT නඩුව දින්න එකෙන්.:lol::lol:දැන් ඉතින් හත් පොලේ ගාගෙන කිච වෙනව නිවට සිරයි වද පොනිලයි.:lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය සතියක් දෙකක් ඉදල එන්නෙ නැතැයි, ප්‍රදේශිය සබා චන්දෙත් ලග එකේ පොඩ්ඩක් අතුලෙ ඉදල ආවම ලල් එකක් තියෙනව.:yes: කොහොමත් නාමල් ඇරස් කරනව කියල කලින්ම එලියට ආවනෙ ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියල මොලේ තියෙන මිනිස්සු තේරුම් ගනි. නමල්ව ඇතුලට දාල කික් එකක් ගන්ඩ ගියාට පාන්ඩුව බලුම වෙලා ගියා විමල් VAT නඩුව දින්න එකෙන්.:lol::lol:දැන් ඉතින් හත් පොලේ ගාගෙන කිච වෙනව නිවට සිරයි වද පොනිලයි.:lol:

    අපිව දාපල්ලා ඇතුලට හු හු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පලිගන්නවෝ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිව දාපල්ලා ඇතුලට හු හු...

    .
    පලිගන්නවෝ....
    ඔච්චරද කියන්ඩ ඉතුරු උනේ ලොල්, බිලියන 1.6 මහ බැoකුවෙන් හොරා කාපු වද පොනිල,වැලිකඩ කුඩුවට දාපු දවසකටත්,උබ ඔකම කියපන් හොදේ.:lol::lol: