Watchanayak eheta mehata wunath MR ge power eka penwane dan![]()




thawa payak yanna kalin news eka ei
Namal relesed on bail kiyala![]()
මොනාද බන් කොලේ?
Arrest කරන්න හරිහමන් හේතුවක්වත් හොයාගන්න බැරි යහපාලනය
කුජීතයි බන්
private company එකකින් carlton rugby 7s tournament එකට sponsorship විදිහට දීපු සල්ලි වලට මොකද කරේ කියල UNP මන්ත්රී කෙනෙක් පැමිණිළි කරල
අදාල නෑ නේ
පොන්න යහපාලනේ.. ඔච්චර තමයි මුන් දන්නේ. මේ අවුරුදු එක හමාරම ඕක කර කර තමයි හිටියේ. වෙන කිසිම වඩක් කරලා නෑ. මහා එකා අමු පොන්න පබයෙක්. වෙනස නම් පට්ටයි.
පොන්නයයි අර්ජුන් මහේන්ද්රන් කියන එකයි අල්ලන්නේ නැතෙයි ?
Thanikara pali ganimak yanne
බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්රන් ඵළියේ..වෙනස![]()
Arrest කරන්න හරිහමන් හේතුවක්වත් හොයාගන්න බැරි යහපාලනය
කුජීතයි බන්
private company එකකින් carlton rugby 7s tournament එකට sponsorship විදිහට දීපු සල්ලි වලට මොකද කරේ කියල UNP මන්ත්රී කෙනෙක් පැමිණිළි කරල
අදාල නෑ නේ

no complain was lodged by krrish construction company for taking bribe.![]()
කොහොමත් නාමල් ඇරස් කරනව කියල කලින්ම එලියට ආවනෙ ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියල මොලේ තියෙන මිනිස්සු තේරුම් ගනි. නමල්ව ඇතුලට දාල කික් එකක් ගන්ඩ ගියාට පාන්ඩුව බලුම වෙලා ගියා විමල් VAT නඩුව දින්න එකෙන්.
දැන් ඉතින් හත් පොලේ ගාගෙන කිච වෙනව නිවට සිරයි වද පොනිලයි.
ඔය සතියක් දෙකක් ඉදල එන්නෙ නැතැයි, ප්රදේශිය සබා චන්දෙත් ලග එකේ පොඩ්ඩක් අතුලෙ ඉදල ආවම ලල් එකක් තියෙනව.කොහොමත් නාමල් ඇරස් කරනව කියල කලින්ම එලියට ආවනෙ ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියල මොලේ තියෙන මිනිස්සු තේරුම් ගනි. නමල්ව ඇතුලට දාල කික් එකක් ගන්ඩ ගියාට පාන්ඩුව බලුම වෙලා ගියා විමල් VAT නඩුව දින්න එකෙන්.
දැන් ඉතින් හත් පොලේ ගාගෙන කිච වෙනව නිවට සිරයි වද පොනිලයි.
![]()
why would they?? their deadline to make the payment was extended 6 times in return for this money
ඔච්චරද කියන්ඩ ඉතුරු උනේ ලොල්, බිලියන 1.6 මහ බැoකුවෙන් හොරා කාපු වද පොනිල,වැලිකඩ කුඩුවට දාපු දවසකටත්,උබ ඔකම කියපන් හොදේ.අපිව දාපල්ලා ඇතුලට හු හු...
.
පලිගන්නවෝ....

