pasbara kiwwahama man hithuwe ape billykolla kiyala..![]()
මං බිලියගේ පෝස්ට් එහෙක දැක්ක පොරට පැස්බරු විතරක් නෙමේ කිවි,ඉමු කුරුල්ලන්ටත් ඌ කැමති ලු ඌ කියපු කුරුල්ලන්ගේ නම් ගූගල් කලාම ආපු ඔක්කොම පැස්බරුන්ට සමාන කුරුල්ලෝ මට පේන්නේ ලොකු පත සයිස් කුරුල්ලන්ට ඌ හෙන ආස ඇති

