Fb Apps හදන්න

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
කවුරු හරි දන්නවද doralockapp App (http://doralockapps.xyz) වගේ සයිට් එකක් හදන හැටි. සම්පුර්නයෙන් කියලා දෙන්න බැරිනම් ඒ ගැන තියෙන Link එකක් හරි දෙන්න. මෙහෙම කියන්න අමාරුනම් P.M එකක් හරි එවන්න මට
 
  • Like
Reactions: CloudX64

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :rolleyes: මමත් මේ වගේ සයිට් එකක් බාගෙට හදල තියෙන්නේ..ඉවර කරන්න කම්මැලි කමේ ඉන්නේ...ඔය වගේ ඒවා හදන්න ආතල් අදහස් එන්නෙත් නැහැ බන්...:lol: