Renault KWID Interior Review Part 01

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    20 ගනන් වලට තියෙනවා, 90 ගනන් වල ඒව තමා ඉතින්. 3-4 වගේ මම හිතන්නෙ. ඔය ස්පෝට්ස් කාර් ගැන නම් වැඩිය දන්නෙ නෑ මම :no:

    Race padinna newe ban look eka thama ban sexy wenna one mata.. ek3 nam patta.. hoda ewa hoyanna amarui.. try karanawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059

    N16?

    SCfSvx5.jpg

    අරං ඩුවල් ප්‍රොජෙක්ටර් දාපන්

    NzoYdbb.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ මම කිව්වෙ මේ බ්‍රෑන්ඩ් නිව් මානසිකයන්ට :lol:

    ane manda nodanna minissu gena kawara kata da ban.. mama danna wahana business karana aiya kenek eyage Swift japan eka wikunala (K number) Kwid ekak ganna hadala porage yaluwek eka maru kiyala order kara kiyala.. Swift eka mata ada ude hambuwela pora kiwwa oya katawa.. mama kiwwa me thread eke wistara tika porata.. kiyala awe oyata nam pissu wahane balala inna kiyala.. okaka genawoth aye mama petta palate enne na kiyala awa lol. pora gawa Nissan pulsar, Swift, X-trail, Sunny G number wahana 4k tiyenawa.. muta pissu nedda kiyapan ko..

    edit: Wingroad ekakuth tiyenawa.. okkoma 5k
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane manda nodanna minissu gena kawara kata da ban.. mama danna wahana business karana aiya kenek eyage Swift japan eka wikunala (K number) Kwid ekak ganna hadala porage yaluwek eka maru kiyala order kara kiyala.. Swift eka mata ada ude hambuwela pora kiwwa oya katawa.. mama kiwwa me thread eke wistara tika porata.. kiyala awe oyata nam pissu wahane balala inna kiyala.. okaka genawoth aye mama petta palate enne na kiyala awa lol. pora gawa Nissan pulsar, Swift, X-trail, Sunny G number wahana 4k tiyenawa.. muta pissu nedda kiyapan ko..

    edit: Wingroad ekakuth tiyenawa.. okkoma 5k

    සිරාවට. හරකෙක් නෙමෙයි ගොන් බඳින කණුවන් ඌ නම්. මෙහෙ එකෙක් ළඟ තිබ්බා පරණ ඉන්දියන් ඇල්ටෝ එකක්. ඛ් නම්බර්. මූ ඒක දීල නෑනෝ එකක් ගෙනාවා කියහංකො. පෙට්‍රල් කරන නිසයි, වාහනේ පොඩි නිසයිලු. දැන් ලෑන්ඩ්මාස්ටරේ වගෙ යනව ඩක ඩක ගගා
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සිරාවට. හරකෙක් නෙමෙයි ගොන් බඳින කණුවන් ඌ නම්. මෙහෙ එකෙක් ළඟ තිබ්බා පරණ ඉන්දියන් ඇල්ටෝ එකක්. ඛ් නම්බර්. මූ ඒක දීල නෑනෝ එකක් ගෙනාවා කියහංකො. පෙට්‍රල් කරන නිසයි, වාහනේ පොඩි නිසයිලු. දැන් ලෑන්ඩ්මාස්ටරේ වගෙ යනව ඩක ඩක ගගා

    මම නම් කියන්නේ ඕක අපේ අද්‍යාපන ක්‍රමේ ඉදන් හැදෙන්න ඕනේ දෙයක්. හැමදාම ඉස්කෝල වල උගන්නනේ කට පාඩමනේ, ප්‍රයෝගික බුද්දියක් ඇත්තෙම නැහැ බහුතරේට. මට නම් පේන හැටියට සමහරු වාහනේ කොලිටිය මනින්නේ නම්බරෙන් වගේ. නම්බරේ අලුත් නම් වාහනේ පට්ට, නැත්තම් චා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ane manda nodanna minissu gena kawara kata da ban.. mama danna wahana business karana aiya kenek eyage Swift japan eka wikunala (K number) Kwid ekak ganna hadala porage yaluwek eka maru kiyala order kara kiyala.. Swift eka mata ada ude hambuwela pora kiwwa oya katawa.. mama kiwwa me thread eke wistara tika porata.. kiyala awe oyata nam pissu wahane balala inna kiyala.. okaka genawoth aye mama petta palate enne na kiyala awa lol. pora gawa Nissan pulsar, Swift, X-trail, Sunny G number wahana 4k tiyenawa.. muta pissu nedda kiyapan ko..

    edit: Wingroad ekakuth tiyenawa.. okkoma 5k

    :shocked: swift eka deela kwid eka ganna eka kauda? :shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    මේ ටේප් ගහලා එවන්නේ ෆැක්ටරි එකෙන්මද? මේක දැකලා ගන්න උනුත් ඉන්න්වද යකෝ....වෑල්ඩින් පාරවලුත් පේනවනේ....මේ කුමන ශුක්තක්ද?:oo::baffled::dull:

    අපේ ගෙදර 1997 තිබ්බා 15- වාහනයක් අඩේ එකේ වයරින් එක සුපිරියට තිබ්බා දැන් එන ඒවා tape කරලා ද බන් එන්නේ ඔතන මොනවා හරි දන්මොත් වයර් එක කැඩෙනවා නේ ලොල්

    යකෝ අපේ ලොරියේත් ඔයිට වඩා හොදට වයරින් එක තියෙනවා 350000 දැන් දුවලා තියෙන්නේ තාම එන්ගින් එක බෑවේ නැ හදන්න තව 2.7lak දුවපු vios එකක් තියෙනවා එකත් සුපිරියට තියෙනවා engine එක
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113

    යකෝ අපේ ලොරියේත් ඔයිට වඩා හොදට වයරින් එක තියෙනවා 350000 දැන් දුවලා තියෙන්නේ තාම එන්ගින් එක බෑවේ නැ හදන්න තව 2.7lak දුවපු vios එකක් තියෙනවා එකත් සුපිරියට තියෙනවා engine එක

    තව මෙක කම්පෙයා නොකරෙ යුද්ද ටැංකියක්, ගුවන් යානයක් හා බොට්ටුවක් එක්ක විතරනෙ?? ඇයි බං ඔයවගෙ වැඩක් නැති කම්පැරිසන් දාන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    තව මෙක කම්පෙයා නොකරෙ යුද්ද ටැංකියක්, ගුවන් යානයක් හා බොට්ටුවක් එක්ක විතරනෙ?? ඇයි බං ඔයවගෙ වැඩක් නැති කම්පැරිසන් දාන්නේ

    :lol::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    තව මෙක කම්පෙයා නොකරෙ යුද්ද ටැංකියක්, ගුවන් යානයක් හා බොට්ටුවක් එක්ක විතරනෙ?? ඇයි බං ඔයවගෙ වැඩක් නැති කම්පැරිසන් දාන්නේ

    ලොරිය පැත්තකට දාපන් කෝ කෝ අර 1** dash නො තියෙන comment එක

    fb 13 එකක් තිබ්බේ