2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මගෙ රික්වෙස්ට් එක
    ඔබ ඇපල් මලක් වාගේ : අමර්සිරි පීරිස්
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    request 01
    කෙලි සෙල්ලම් ඉහිරුණු හීනේ
    පුංචි මතකයන් තවම සිහිවේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    විශේෂ නිවේදනයයි
    මේ දිනවල විකාශය වන ප්‍රේම දඩයම නැමති රූපවාහිනී කතාමාලාව නිසා අපගේ කොබා මහත් අපහසුතාවයට පත්ව සිටින අතරම ශනායාට ප්‍රේම කිරීමට පටන් ගෙන ඇත :rolleyes::rolleyes::rolleyes::rolleyes:.
    පාරේ ගමන් කොරනවිට තරුන හා මහලු පිරිමින් කොබා පසුපස ශනායා කියා එලවාගෙන එන බව ආරංච් මාර්ගවලින් අනාවරනය වේ:baffled::baffled::baffled::baffled:.
    තවත් විස්තර පසුවට :P:P:P:P
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    බඳින්න කාලේ හරි වගේ
    මොකක් හරි එකක් හොයාගන්ඩ ඕනේ
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    විශේෂ නිවේදනයයි
    මේ දිනවල විකාශය වන ප්‍රේම දඩයම නැමති රූපවාහිනී කතාමාලාව නිසා අපගේ කොබා මහත් අපහසුතාවයට පත්ව සිටින අතරම ශනායාට ප්‍රේම කිරීමට පටන් ගෙන ඇත :rolleyes::rolleyes::rolleyes::rolleyes:.
    පාරේ ගමන් කොරනවිට තරුන හා මහලු පිරිමින් කොබා පසුපස ශනායා කියා එලවාගෙන එන බව ආරංච් මාර්ගවලින් අනාවරනය වේ:baffled::baffled::baffled::baffled:.
    තවත් විස්තර පසුවට :P:P:P:P

    මොකාද බං ශනායා හැම එකාම ඕක කියවනවා
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විශේෂ නිවේදනයයි
    මේ දිනවල විකාශය වන ප්‍රේම දඩයම නැමති රූපවාහිනී කතාමාලාව නිසා අපගේ කොබා මහත් අපහසුතාවයට පත්ව සිටින අතරම ශනායාට ප්‍රේම කිරීමට පටන් ගෙන ඇත :rolleyes::rolleyes::rolleyes::rolleyes:.
    පාරේ ගමන් කොරනවිට තරුන හා මහලු පිරිමින් කොබා පසුපස ශනායා කියා එලවාගෙන එන බව ආරංච් මාර්ගවලින් අනාවරනය වේ:baffled::baffled::baffled::baffled:.
    තවත් විස්තර පසුවට :P:P:P:P

    ආපු ගමන් නයා ලිදේ...
    පව්...:sorry::sorry::sorry::sorry: