විශේෂ නිවේදනයයි
මේ දිනවල විකාශය වන ප්‍රේම දඩයම නැමති රූපවාහිනී කතාමාලාව නිසා අපගේ කොබා මහත් අපහසුතාවයට පත්ව සිටින අතරම ශනායාට ප්‍රේම කිරීමට පටන් ගෙන ඇත.
පාරේ ගමන් කොරනවිට තරුන හා මහලු පිරිමින් කොබා පසුපස ශනායා කියා එලවාගෙන එන බව ආරංච් මාර්ගවලින් අනාවරනය වේ.
තවත් විස්තර පසුවට

lindheඑකී හැපින්නක් බ්‍රෝ නයි කියන්නේ නෑLOL



මං වගේ කොල්ලෙක්
උබ අපිට නම් කිවුවෙ එහෙම නෙමෙ![]()



