2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405882 said:
    සිරාවට.,,

    ආදර හිතෙන හිනාව ෆීලින්ග් ලව්ඩ් විත් තරිදුගේ අහිංසක හිනාව.....
    :P:P:P
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20405895 said:
    අඩෝ ඉතින් ලින්ක් එක ඉල්ලපු එක ප්‍රසිද්ද කළා කියලා ඔහොම කරන්න එපා...

    :eek::eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405871 said:
    අතීතය මතක් උනා ෆිලින්ග් මිස්සින්ග් විත් අශාන්052 at අපේ ෆැකල්ටි එකේ උඩම තට්ටුවේ කෙලවරේ කාමරේ.....
    :yes::yes::yes:

    මී ටූ

    උබ ඇෆ් බී එකට ගියෙ නැද්ද අන්න අපේ උන් පරන කුජීත් පොටෝ උඩට ගන්නව
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :yes::yes::yes:

    මී ටූ

    උබ ඇෆ් බී එකට ගියෙ නැද්ද අන්න අපේ උන් පරන කුජීත් පොටෝ උඩට ගන්නව

    දැන් fb නැ බන්,
    මාස දෙකක් විතර..

    එපා වෙලා අයින් උනා..

    මගේ ඒවත් තියෙනවද?
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20405920 said:


    අක්කා කාලද..
    බඩගිනි නම් කාලා එන්න.
    තරිදුට පොඩ්ඩක් නවත්තගෙන ඉන්න කියන්නම්...

    :D:D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405929 said:


    දැන් fb නැ බන්,
    මාස දෙකක් විතර..

    එපා වෙලා අයින් උනා..

    මගේ ඒවත් තියෙනවද?

    උබ නෑ
    වලියෙ ඉන්නෙ
    මා cj, කාටුවා , බෝල්දි, කිරමා ඇතුලු පිරිස :rolleyes::rolleyes::rolleyes: