2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සින්දු ඉල්ලන්න පරක්කුද? පුලුවන් නම් විතරක් දෙන්න.
    එක් පෙති මලක් විය : රොහාන් ශාන්ත බුලේගොඩ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සින්දු ඉල්ලන්න පරක්කුද? පුලුවන් නම් විතරක් දෙන්න.
    එක් පෙති මලක් විය : රොහාන් ශාන්ත බුලේගොඩ

    පුලුවන් නම් නෙමේ ඉල්ලලා දාන්න
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    hapa ehemada ehenam maath partyak illanna one :D

    මුන් සෙට් එක (රුමෝ) අක්කේ වෙඩින් එකට ආවම කිවේ මුන්ට..
    ඒ ගමන් වෙඩින් එකේ ඉතුරු කෑම ටිකකුත් දුන්නා..
    එක කියන්නේ ඔය...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406425 said:
    මුන් සෙට් එක (රුමෝ) අක්කේ වෙඩින් එකට ආවම කිවේ මුන්ට..
    ඒ ගමන් වෙඩින් එකේ ඉතුරු කෑම ටිකකුත් දුන්නා..
    එක කියන්නේ ඔය...

    හා උබ එහෙනම් දැන් දෙවනි පාර්ටිය දෙන්න ලෑස්ති වෙයන් :rolleyes::rolleyes::rolleyes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නැ නෑ.. ඌ උට වික්ටර් කියල නම දාල. අපි ඌට අමරබංදු කියල නම දාල ආව. ගෑනි ගහපු නැති ටික විතරයි.

    සුපිරිම නම ඇබ්‍රකනබ්‍රා.....
    අපේ ගෙදර එකෙක් හිටියා,
    හවසට උව හොයන්න නම කියල කෑ ගහද්දි මිනිස්සු හිනා වෙනවා...
    ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා....
    අන්තිම හරියේ කියවෙන්නේ කුණුහරුප...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20406425 said:
    මුන් සෙට් එක (රුමෝ) අක්කේ වෙඩින් එකට ආවම කිවේ මුන්ට..
    ඒ ගමන් වෙඩින් එකේ ඉතුරු කෑම ටිකකුත් දුන්නා..
    එක කියන්නේ ඔය...

    E kiyanne wedding ekath aranda :O:shocked:;)
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    giphy.gif
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    RePost බුවා;20406440 said:
    සුපිරිම නම ඇබ්‍රකනබ්‍රා.....
    අපේ ගෙදර එකෙක් හිටියා,
    හවසට උව හොයන්න නම කියල කෑ ගහද්දි මිනිස්සු හිනා වෙනවා...
    ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා.....ඇබ්‍රකනබ්‍රා....
    අන්තිම හරියේ කියවෙන්නේ කුණුහරුප...

    මොකක්ද යකෝ ඒ නම. උබලගෙ දිව උලුක්කු උනේ නැද්ද?