kal ho naho film eka paya 8k withara giya election dawasa mathakada
යහපලානේ ආරම්භයේ
kal ho naho film eka paya 8k withara giya election dawasa mathakada
RePost බුවා;20406369 said:ආ අමිල අයියා...
ඔබත් පරක්කුයි නෙ![]()
ඉතින් ඉතින් හව් හව්
දැන් ගෙදර ආවේ. අපේ එකෙක් බල්ලෙක් ගෙනත්. ඌව බලන්න ගියා..

RePost බුවා;20406379 said:වයිබර් බලන්දෝ,....

සින්දු ඉල්ලන්න පරක්කුද? පුලුවන් නම් විතරක් දෙන්න.
එක් පෙති මලක් විය : රොහාන් ශාන්ත බුලේගොඩ
අෆෝ දෙන් වැඩක් නෑ පාටියකුත් දුන්න![]()

මදු සමය පසු දා
නෑ
තිබුනේ
ජපන්
කොඩිය
අම්මා කියනව ඈ නරකලු
ජපන්
කොඩිය
කලු අයියගෙ
ගෙස්ට්
එකේනේ

hapa ehemada ehenam maath partyak illanna one![]()
කෙල්ලෙක් නමේ නෙ![]()
RePost බුවා;20406425 said:මුන් සෙට් එක (රුමෝ) අක්කේ වෙඩින් එකට ආවම කිවේ මුන්ට..
ඒ ගමන් වෙඩින් එකේ ඉතුරු කෑම ටිකකුත් දුන්නා..
එක කියන්නේ ඔය...

නැ නෑ.. ඌ උට වික්ටර් කියල නම දාල. අපි ඌට අමරබංදු කියල නම දාල ආව. ගෑනි ගහපු නැති ටික විතරයි.

RePost බුවා;20406440 said:සුපිරිම නම ඇබ්රකනබ්රා.....
අපේ ගෙදර එකෙක් හිටියා,
හවසට උව හොයන්න නම කියල කෑ ගහද්දි මිනිස්සු හිනා වෙනවා...
ඇබ්රකනබ්රා.....ඇබ්රකනබ්රා.....ඇබ්රකනබ්රා.....ඇබ්රකනබ්රා.....ඇබ්රකනබ්රා.....ඇබ්රකනබ්රා....
අන්තිම හරියේ කියවෙන්නේ කුණුහරුප...