මීවනපලානේ හිමිගේ "බුද්ධිය"
මීවනපලානේ හිමිගේ "බුද්ධිය"
අඥාන භික්ෂුවක් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් රචිත පොතක පිටුවක "බුද්ධිය" හා "බුද්ධිමත්" යන වචන වලට අමුතුම අර්ථ දී තිබෙනවා.
මම තවම විස්තර එක් කලේ නැහැ. නමුත් දක්වා ඇති පොත් පිටුවේ මැද ඡේදය පමණක් කියවලා හරි අනිත් ඡේදත්, පිටුත් බලලා හරි පොඩ්ඩක් හිතා බලන්නකෝ ඒ කියන විදිහට කොයි වගේ අයටද බුද්ධිමත් කියලා කියන්න පුළුවන් වෙන්නෙ කියලා.
http://www.trekmentor.com/si/content/book/553
Skylark

Last edited: