චැසි කීයද බන්....මාත් ආස කළු එකට...
ගොම පාට සෙට් වෙන්නෑ...![]()
කේමද බං බයික් නාස්ති වෙන්නේ
අපි ගෙනාවා නම් හැදුවා නේ..![]()

මොන බයික්ද බ්රො ? 

Chassis 120 mcn
Original japan ena Green colour 1 lassanai.. Lankawe paint 1 thama ape un kaganne




ඔව් එකනම් ඇත්ත.උබේ බෙන්ඩ් සෙට් එකනම් හොදට තියෙනව බන් ඕක ශයින් කරන්න ඕනනම් නෑ දැනටOw bn puluwan widiyata hodala karala thiyan innawa... Bike hodana eka thama epama karapu de...![]()
air box එකේ දකුණු පැත්තෙ කවර් එක උබ ගැලෙව්වද ? ඒකත් ගහපන් මචන් එතකොට එන්ජින් එක පැත්ත සම්පූර්ණයිනෙ 
තැන්ක්ස් මචෝචැසි කොටපුවා හොයාගන්න මේක වැදගත් වෙයි.. කිරියෙන්ම තමයි හොයාගත්තේ දවසක්..![]()


මැක්ස මචන්Awa sinhalu Me mage ewwa

දෙකක් වැඩී උබට එකක් දීපන් 


රතු එකේ පිටි පස්සෙ ටයර් එක මොකක්ද මචන් ? උඹ කිව්වට පස්සෙ තමා මටත් මීටර් වුනේ... මගෙ දකුනු පැත්තෙ ඔය කෑල්ල ගද්දිම තිබුනෙ නැහැ බන්.... මට ඒක එච්චර තේරුනෙත් නැහැ... කොහොමහරි එකක් හොයා ගන්න ඕනෙ....agrmrs;20407429[SIZE=3 said:ඔව් එකනම් ඇත්ත.උබේ බෙන්ඩ් සෙට් එකනම් හොදට තියෙනව බන් ඕක ශයින් කරන්න ඕනනම් නෑ දැනටair box එකේ දකුණු පැත්තෙ කවර් එක උබ ගැලෙව්වද ? ඒකත් ගහපන් මචන් එතකොට එන්ජින් එක පැත්ත සම්පූර්ණයිනෙ
[/SIZE]
පන්චිකාවත්ත පැත්තෙ ගිය වෙලාවක බලපන් මචන්උඹ කිව්වට පස්සෙ තමා මටත් මීටර් වුනේ... මගෙ දකුනු පැත්තෙ ඔය කෑල්ල ගද්දිම තිබුනෙ නැහැ බන්.... මට ඒක එච්චර තේරුනෙත් නැහැ... කොහොමහරි එකක් හොයා ගන්න ඕනෙ....
කඩන තැනකින් සෙට් කරගන්න පුලුවන් 
පන්චිකාවත්ත පැත්තෙ ගිය වෙලාවක බලපන් මචන්කඩන තැනකින් සෙට් කරගන්න පුලුවන්
![]()
ඔව් බන් අද හෙටම ගිහිල්ල බලන්න ඕනෙ... සමහර උන් ඔය පොඩි කෑල්ලටත් අස්ප ගනන් කියයිද දන්නැහැ...
ජපනෙක්ම තමා කරල තියෙන්නෙ....![]()
මේ අපරාදෙ කරපු සක්කිලියව නම් මරලත් මදි
