@@@ HONDA JADE 250 Fan Club. @@@

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,553
    2,376
    113
    චැසි කොටපුවා හොයාගන්න මේක වැදගත් වෙයි.. කිරියෙන්ම තමයි හොයාගත්තේ දවසක්.. :yes:

    ps15fGK.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චැසි කීයද බන්....මාත් ආස කළු එකට...:cool:
    ගොම පාට සෙට් වෙන්නෑ...:P
    angry-smiley-face.gif
    angry-smiley-face.gif


    කේමද බං බයික් නාස්ති වෙන්නේ :angry:
    අපි ගෙනාවා නම් හැදුවා නේ.. ;)
    :rolleyes::rolleyes: මොන බයික්ද බ්‍රො ? :rolleyes::rolleyes:

    Chassis 120 mcn
    Original japan ena Green colour 1 lassanai.. Lankawe paint 1 thama ape un kaganne
    :yes::yes::eek::eek:

    Ow bn puluwan widiyata hodala karala thiyan innawa... Bike hodana eka thama epama karapu de... :(
    ඔව් එකනම් ඇත්ත.උබේ බෙන්ඩ් සෙට් එකනම් හොදට තියෙනව බන් ඕක ශයින් කරන්න ඕනනම් නෑ දැනට :yes: air box එකේ දකුණු පැත්තෙ කවර් එක උබ ගැලෙව්වද ? ඒකත් ගහපන් මචන් එතකොට එන්ජින් එක පැත්ත සම්පූර්ණයිනෙ :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චැසි කොටපුවා හොයාගන්න මේක වැදගත් වෙයි.. කිරියෙන්ම තමයි හොයාගත්තේ දවසක්.. :yes:
    තැන්ක්ස් මචෝ :cool::cool:


    Awa sinhalu Me mage ewwa
    මැක්ස මචන් :love::love: දෙකක් වැඩී උබට එකක් දීපන් :angry::angry::cool::cool: රතු එකේ පිටි පස්සෙ ටයර් එක මොකක්ද මචන් ?
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    agrmrs;20407429[SIZE=3 said:
    ඔව් එකනම් ඇත්ත.උබේ බෙන්ඩ් සෙට් එකනම් හොදට තියෙනව බන් ඕක ශයින් කරන්න ඕනනම් නෑ දැනට :yes: air box එකේ දකුණු පැත්තෙ කවර් එක උබ ගැලෙව්වද ? ඒකත් ගහපන් මචන් එතකොට එන්ජින් එක පැත්ත සම්පූර්ණයිනෙ :)[/SIZE]
    උඹ කිව්වට පස්සෙ තමා මටත් මීටර් වුනේ... මගෙ දකුනු පැත්තෙ ඔය කෑල්ල ගද්දිම තිබුනෙ නැහැ බන්.... මට ඒක එච්චර තේරුනෙත් නැහැ... කොහොමහරි එකක් හොයා ගන්න ඕනෙ....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ කිව්වට පස්සෙ තමා මටත් මීටර් වුනේ... මගෙ දකුනු පැත්තෙ ඔය කෑල්ල ගද්දිම තිබුනෙ නැහැ බන්.... මට ඒක එච්චර තේරුනෙත් නැහැ... කොහොමහරි එකක් හොයා ගන්න ඕනෙ....
    පන්චිකාවත්ත පැත්තෙ ගිය වෙලාවක බලපන් මචන් :yes: කඩන තැනකින් සෙට් කරගන්න පුලුවන් :)
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    පන්චිකාවත්ත පැත්තෙ ගිය වෙලාවක බලපන් මචන් :yes: කඩන තැනකින් සෙට් කරගන්න පුලුවන් :)

    ඔව් බන් අද හෙටම ගිහිල්ල බලන්න ඕනෙ... සමහර උන් ඔය පොඩි කෑල්ලටත් අස්ප ගනන් කියයිද දන්නැහැ...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් අද හෙටම ගිහිල්ල බලන්න ඕනෙ... සමහර උන් ඔය පොඩි කෑල්ලටත් අස්ප ගනන් කියයිද දන්නැහැ...

    ඔව් මචන් ටිකක් ගානක්නම් කියයි ඕකට.අඩුවට සෙට් කරගනින් තැන් කීපෙකම බලල

    600x450-2015100500044.jpg
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Kattiyata godak wadagath weii...
    එලකිරියෙ බයික් කාපර්ලගෙ මට හොයාගන්න පුලුවන් වුනු ත්‍රෙඩ්... ඔයලටත් ගොඩක් වැදගත් වුනු හොයල links දාන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1509779

    http://www.elakiri.com/forum/showthread.php?t=1492201

    http://www.elakiri.com/forum/showthread.php?t=1575371

    http://www.elakiri.com/forum/showthread.php?t=1494813

    http://www.elakiri.com/forum/showthread.php?t=1572815

    http://www.elakiri.com/forum/showthread.php?p=15417528#post15417528

    http://www.elakiri.com/forum/showthread.php?t=1492063

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    MaguJe6.jpg

    අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි ඔරිජිනල් එකක් නන් රු.6000 ඉදන් 10,000 විතර වෙනකම්ම ලන්කාවේ මාකට් එකේ ගන්න තියනවා..
    මේ ෆිල්ටර්ස් දෙකේ ලොකුම වෙනස නන් බර. පල්ලෙහා තියන ෆොටෝ එකේ බලන්න ඔරිජිනල් ෆිල්ටර් එක 330g වගේ වෙද්දි බාල ෆිල්‍ටර් එක 180g. ඊට අමතරව තව බලාගන්න පුලුවන් ඔරිජිනල් ෆිල්ටර් එකේ එලියෙන් තියන Wire Mesh (කම්බි දැලට) අමතරව ඇතුලෙන් තව ලොකු හිල් තියන වෙනම mesh එකක් තියනවා..බාල ෆිල්ටර් වල ඒ ඇතුලෙන් තියන mesh එක දකින්න නැහැ. ඒ නිසාම තමයි ෆිල්ටර්ස් දෙකේ බර ගොඩක්ම වෙනස් වෙන්නෙ.. තවත් වෙනසක් නන් බලන්න ඔරිජිනල් එකේ තියෙන්නෙ ඇතුලේ රතු පාට ශක්තිමත් ෆිල්ටර් පේපර් එකක්.. නමුත් බාල එකේ තියෙන්නෙ කහ පාට ඉතාමත් ශක්තියෙන් අඩු පේපර් එකක්..
    අපේ කොල්ලන්ගේ බයික් වල RPM කට්ට එක තැනක නැතුව නිතරම අයිඩ්ල් තියෙද්දි උඩට පහලට යනවා නන් අනිවාර්යෙන්ම එයාර් ෆිල්ටර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..හරියට ටියුන් කරපු බයික් එකක ඔරිජිනල් ෆිල්ටර් එක නන් තියෙන්නේ RPM කට්ට එක තැනක හෙලවෙන්නේ නැතුව තියනවා අයිඩ්ල් වලදි. ඔරිජිනල් ෆිල්ටර් එකක් මෙහෙන් නැතුව ඔන්ලයින් ඕඩර් කරනවා නන් මෙන්න ඔරිජිනල් ෆිල්ටර් එකේ පාර්ට් නම්බර් එක.. 17210-KT7-000 ..මටත් ඔරිජිනල් ෆිල්ටර් එකක් ගෙනල්ලා දීලා පාර්ට් නම්බර්ස් එහෙම හොයලා දුන්නෙ මෙන්න මේ යාලුවා Ravi Sa
    ඒ නිසා ඔන්න මට දෙන්න තියන අවවාදය නන් ගැරැජ් එකේ අයියා කිව්වටවත් Spare part කඩේ අයියා කිවුවටවත් බාල ෆිල්ටර් නොදා රු10,000 දීලා හරි කමක් නෑ ඔරිජිනල්ම දාන්න..මොකද එතකොට පෙට්‍රල් efficiency එක වැඩි වෙනවා වගේම බයික් එකේ Throttle Response එකත් හොදටම වැඩි වෙනවා..

    සටහන : ඉසුරු නයනජිත්
    From facebook