හරියට දැනුම ලැබෙනවා නම් කොහෙන් ලැබුණම මොකෝ බන්
ko thama man ahapu points mata explain kerela dune na
still waiting.......
හරියට දැනුම ලැබෙනවා නම් කොහෙන් ලැබුණම මොකෝ බන්
ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.
mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.
mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.
ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.
![]()
ඔබතුමා ෆෝරම් එකේ ඔබතුමාට වැඩියෙ සීනියර් මෙම්බර් කෙනෙකුට කතා කරද්දී ඔයිට වඩා ශිෂ්ඨ විදිහට කතා කොළොත් තමා හොඳ ...![]()
Kwid ekak hinda mun gahaganna tharamakk.. wena weda nedda lol
pure iso-octane kiyane mokakda? iso-octane and 10% heptane would have an octane rating of 90.
මෙහෙම තේරුම් ගන්න, Pure iso-octane කියන්නෙ ඔක්ටේන් අංකය 100 ක් වෙන ඉන්ධනයක්. ඒකට 10% හෙප්ටේන් එකතු කළොත් ඔක්ටේන් අංකය 90 ක් වෙනවා.![]()
oket hariyata nane bun,
1. etakota kohomada led aduwenne
2. led aduda 95 eke, 90 welata wada
3. e kiayne 90 welata wada 95 pure da??

දැන් පෙට්‍රල් වලට ලෙඩ් එකතු කරන්නේ නෑ බං, මොනවද උඹ මේ අහන විකාර?![]()

oket hariyata nane bun,
1. etakota kohomada led aduwenne
2. led aduda 95 eke, 90 welata wada
3. e kiayne 90 welata wada 95 pure da??

. අන්න එතකොට එක්දාස් නමසිය හැත්තෑ අසූ ගනන් වලම හුගක් රටවලින් ලෙඩඩ් පැට්‍රෝල් අයින් කරා වායු දූශනය නිසා. නැතුව උබ කියනවා වගේ ඇන්ජිම ඇතුලේ ඊයම් එකතුවෙලා බැදුනේ නෑ
. 

ඒ තරමට ලංකාවේ පෙට්‍රල් කුජීතටි
හොම කරත් එක පනිද්දි ඕක ඉවරයි. එකක් දිව්වත් වැඩිත් එක්ක

ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.
mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.
ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.
![]()

where is gold?

ලොල් බන්, පොර ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් බන්. උබල නම්.....

රත්තරං;20408997 said:ඉන්දියාවේ පාරේ රෙන උන්ට කම්පැනි කාරයෝ ටොයිලට් වල රෙන්න ටිකටුයි කන්න චපාතියි දීලා ඒවට හිලව් වෙන්න නෙට් එකට රිවිව්ස් ලියෝලා දාලා....ඒ දාපුවා මෙහෙ ඉදන් කියෝලා කාර් ගත්ත උන්නේ බන්...![]()

රත්තරං;20408986 said:පොඩ්ඩක් ඉදපන් මම මේ රස්සාවක් කරන ගමන් මේකේ ලැගන් ඉන්නේ... උබට වගේ AMW එකෙන් කෑලි ගානට ගෙවන්නේ නෑ රුපියල් දෙක ගානේ![]()