Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    හරියට දැනුම ලැබෙනවා නම් කොහෙන් ලැබුණම මොකෝ බන්

    ko thama man ahapu points mata explain kerela dune na


    still waiting.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    ඒ උබලා.උබල ගූගල් එකෙන් බලලා බෙලෙක්ක ගත්තට මහේශ් කියන්නේ කව්ද කියලා මේකේ උන් දන්නවා:lol::lol::lol:

    ඌ මේ ෆීල්ඩ් එකම ස්ටඩි කරල මේ ෆීල්ඩ් එකේම වැඩකරල සීනියර් සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට රස්සාවක් කරන එකෙක්
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඇයි බන්ස්ලා, ඔය ඔක්ටේන් නම්බර් කතාව A/L Chemistry වලට කියලා දුන්නා, කරපු එවුන්ට මතක නැද්ද?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලොල් බන්, පොර ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් බන්. උබල නම්.....
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    ඔබතුමා ෆෝරම් එකේ ඔබතුමාට වැඩියෙ සීනියර් මෙම්බර් කෙනෙකුට කතා කරද්දී ඔයිට වඩා ශිෂ්ඨ විදිහට කතා කොළොත් තමා හොඳ ... :yes:

    Only courtesy begets courtesy. Nothing else.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,405
    2
    53,883
    113
    pure iso-octane kiyane mokakda? iso-octane and 10% heptane would have an octane rating of 90.

    මෙහෙම තේරුම් ගන්න, Pure iso-octane කියන්නෙ ඔක්ටේන් අංකය 100 ක් වෙන ඉන්ධනයක්. ඒකට 10% හෙප්ටේන් එකතු කළොත් ඔක්ටේන් අංකය 90 ක් වෙනවා. :yes:


    oket hariyata nane bun,

    1. etakota kohomada led aduwenne

    2. led aduda 95 eke, 90 welata wada

    3. e kiayne 90 welata wada 95 pure da??


    දැන් පෙට්‍රල් වලට ලෙඩ් එකතු කරන්නේ නෑ බං, මොනවද උඹ මේ අහන විකාර? :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    දැන් පෙට්‍රල් වලට ලෙඩ් එකතු කරන්නේ නෑ බං, මොනවද උඹ මේ අහන විකාර? :baffled:

    hari machan, man ahne 90 welata wada 95 engine ekata hondata wena widiha newei,

    purity eka wenas nattam ehema nowenne kohomada??:confused:

    I'm just asking questions..

    Also I asked from Gold, who knows everything

    thanks for explaining that part about iso-octane+ heptane
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    oket hariyata nane bun,

    1. etakota kohomada led aduwenne

    2. led aduda 95 eke, 90 welata wada

    3. e kiayne 90 welata wada 95 pure da??

    LED කියන්නේ බන් light emitting diode

    220px-LED,_5mm,_green_(en).svg.png


    මම හිතන්නේ උබ අහන්නේ lead ගැන වෙන්න ඕනේ. ඊයම්.. ඉස්සෙල්ලම ඒක ඉගෙනගනින්:lol::lol::lol::lol::lol::lol:

    අද කාලෙට අනුව ඔය ලෙඩඩ් පැට්‍රෝල් සහ අන්ලෙඩඩ් පැට්‍රෝල් කියන්නේ වෙනම කතාවක්. ඔක්ටේන් කතාව වෙනම එකක්. ඉස්සර ආපු පරන කාර් වල ඇන්ජින් නොක් කරන එක නවත්තලා ඔක්ටේන් රේටින්ස් බූස්ට් කරන්න Tetraethyl ලෙඩ් එකතු කලා පෙට්‍රෝල් වලට..හැබැයි ලෙඩඩ් පැට්‍රල් නිසා වෑල් ෆේසස් සවුත්තු වෙන සීන් එකක් ආවා.

    දැන් උබේ ඔය බෙලෙක්කේ නැති උනාට ඊට පස්සේ ලෝකේ එක එක සේෆ්ට් ස්ටෑන්ඩර්ඩ් ආවා කෑම බීම වල ඉදලා සියලුම දේවල් වලට:lol::lol:. අන්න එතකොට එක්දාස් නමසිය හැත්තෑ අසූ ගනන් වලම හුගක් රටවලින් ලෙඩඩ් පැට්‍රෝල් අයින් කරා වායු දූශනය නිසා. නැතුව උබ කියනවා වගේ ඇන්ජිම ඇතුලේ ඊයම් එකතුවෙලා බැදුනේ නෑ:lol::lol:.

    ඊට පස්සේ අදුන්වා දුන්නා LRP. ඒ කියන්නේ ලෙඩ් රිප්ලේස්මන්ට් පැට්‍රෝල්. දැන් ලෝකේ පුරාම විකින්නේ ඒවා.මොන ඔක්ටේන් එක උනත්


    ඒත් අපේ බුවාලන්තේ පෙට්‍රෝල් වල කොලිටිය ගැන කිසිම සහතික කිරීමක් කරන්න බෑ. විශේශෙන් ඩීසල්. ලේලන්ඩ් ටාටා වලට හරියන්න තමා අදටත් මෙහෙ ඩීසල් දෙන්නේ. හුගාක් කොමන් රේල් ඇන්ජින් ලෙඩ වෙන්නේ ලංකාවේ බාල ඩීසල් නිසා. එතකොට ලංකාවේ ඔක්ටේන් 92ත් 95ත් අතර එකෝම එක වෙනස තමා මිල වෙනස.:lol::lol::lol::lol::lol: ඒ තරමට ලංකාවේ පෙට්‍රල් කුජීතටි

    උබේ ඔය සිලින්ඩර් තුනේ කුරුම්බැට්ටි මැසිමටනම් අඩුවට තියෙනවනම් තිනර් හරි කමක් නෑ දාලා දුවපන් පුතා.පත්තු වෙනවනම් කසිප්පු උනත් අව්ලක් නෑ.. දැනුත් ස්ටාර්ට් කලාම සද්දේ පියාජියෝ එකකට පොඩ්ඩනේ වෙනස්කො:P:P හොම කරත් එක පනිද්දි ඕක ඉවරයි. එකක් දිව්වත් වැඩිත් එක්ක:sorry::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹලා මොනවද බන් මහේෂ් ගැන දන්නේ? :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලොල් බන්, පොර ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් බන්. උබල නම්.....

    ඉන්දියාවේ පාරේ රෙන උන්ට කම්පැනි කාරයෝ ටොයිලට් වල රෙන්න ටිකටුයි කන්න චපාතියි දීලා ඒවට හිලව් වෙන්න නෙට් එකට රිවිව්ස් ලියෝලා දාලා....ඒ දාපුවා මෙහෙ ඉදන් කියෝලා කාර් ගත්ත උන්නේ බන්...:lol::lol::lol::lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20408997 said:
    ඉන්දියාවේ පාරේ රෙන උන්ට කම්පැනි කාරයෝ ටොයිලට් වල රෙන්න ටිකටුයි කන්න චපාතියි දීලා ඒවට හිලව් වෙන්න නෙට් එකට රිවිව්ස් ලියෝලා දාලා....ඒ දාපුවා මෙහෙ ඉදන් කියෝලා කාර් ගත්ත උන්නේ බන්...:lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20408986 said:
    පොඩ්ඩක් ඉදපන් මම මේ රස්සාවක් කරන ගමන් මේකේ ලැගන් ඉන්නේ... උබට වගේ AMW එකෙන් කෑලි ගානට ගෙවන්නේ නෑ රුපියල් දෙක ගානේ:lol::lol:

    attatama man tamayi vahane sambadha nathi rassawak kerane. umba sale karayek ne. kurum batti machine dakala thiyenadawa???

    menna mewage

    2416906836_3afbd233dd_z.jpg



    eka car ekak wage newei machan

     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    මචන් උඹලා කාර් ගන්නව නම් මෙන්න මේ සේල් එකෙන් ගන්න එපා. පොඩ්ඩක් බලපන් මේ ඉකමන් එකේ තියෙන ඇඩ් දෙක.

    https://ikman.lk/en/ad/suzuki-liana-japan-2004-for-sale-colombo-1

    මැයි මාසේ 198,000km දුවල තිබ්බ කාර් එක ජුලි වෙද්දි 110,000km වෙලා

    https://ikman.lk/en/ad/suzuki-liana-japan-2004-for-sale-colombo-2

    මාස දෙකක් රිවස් එකට ගිහින්. Rekeb Auto Land හොරු
     
    Status
    Not open for further replies.