Renault KWID (Review Guide)

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Brand new kiana namata rewatila minissu nikan amaruwe watenawa bn. Uba ochcharatama oka recommend karanne ai kiapanko? Minissunta gini deela jiewath unata wadak na bn? Kawada hari ewa gewanna wenawa. Minissu andala wahana wikunana sale karayantath echcharamai. Ubala wage untath echcharamai. Mama e wage deyak kaloth mata e dema wei.

    මුන්ට කියල වැඩක් නෑ බන්. හිඟන මාකටින් කරන්නෙ මුන්.:dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මුන්ට කියල වැඩක් නෑ බන්. හිඟන මාකටින් කරන්නෙ මුන්.:dull:

    උඹ වගෙ එවුන්ට කියන්න දේයක් නැති උනාම ඕක තමයි කියන්නේ ඉතින්. බලපන් මාර්කටින් කියන්නේ අර පරන ඒවා අරකයි මේකයි කිය කිය විකුනන්න හදන එක තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113
    ක්විඩ් වලි දැකල එපාවෙලා ඕයි
    හොන්ඩා ටොයෝටා වලියක් වත් පටන් ගනින්කො වස්ත්‍රය
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උඹ වගෙ එවුන්ට කියන්න දේයක් නැති උනාම ඕක තමයි කියන්නේ ඉතින්. බලපන් මාර්කටින් කියන්නේ අර පරන ඒවා අරකයි මේකයි කිය කිය විකුනන්න හදන එක තමයි

    Ubath karanne marketing thama bn. Wahane paranada nadda kiana eka newe bn prashne. Gewana ganata watinakamak thiyenna one. Brand new kiana labba balala ladaran ganna one na bn. Me magula brand new kiana padanama dala minissu andala marketing karanna epa bn.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Ubath karanne marketing thama bn. Wahane paranada nadda kiana eka newe bn prashne. Gewana ganata watinakamak thiyenna one. Brand new kiana labba balala ladaran ganna one na bn. Me magula brand new kiana padanama dala minissu andala marketing karanna epa bn.

    linkage tax and boru market Nisa kisima wahanayak e agnate watinne name bun . katawat marketing kerane kisima umanawak na. habai kwid eka gana boru kiwwot mama eka elakriya thula niwaradi kerenawa aniwaryen :growl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    manufacture 1983...registation 1985...13 sri 6xxx...wedilla wage tama aaa...suppa...
    16- ekak tiyanawa bn ape gewal pette...ekath patta...

    අනිව පට්ට වන්ඩිය. නියමෙට අදිනවා.
    16 එක ඔය මොඩ්ල්ද නැත්නම් අත්තනායක මොඩ්ල්ද :rolleyes:

    Review එකක් දාපන් :)

    ඕකෙ review කරන්න තරම් දෙයක් නෑ මචො. සාමාන්‍ය station wagon 1k. ජපානෙ විකිනුවෙ vans (commercial vehicles )විදියට. ලෙඩ අඩු නියම වාහනයක් පරණ ඒවයින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113
    ඕකෙ review කරන්න තරම් දෙයක් නෑ මචො. සාමාන්‍ය station wagon 1k. ජපානෙ විකිනුවෙ vans (commercial vehicles )විදියට. ලෙඩ අඩු නියම වාහනයක් පරණ ඒවයින්

    මරුටියක් රිවීව් කරන්න පුලුවන්නං ඕක මොකද බැරි :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කැපුවත් Delica :D

    වෑන් වලින් ආසම ෂෙල් මොඩ්ල් එකට. :love::love:

    00k0k_4au1rmVoYmK_600x4501.jpg

    Second1.jpg
     
    Status
    Not open for further replies.