Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    Ice-Cool-White.jpg

    මම මගේ අලුත් වහනේ ගැන දාපු ත්‍රෙඩ් එලකිරි එකේ ගොඩක් හිට් උනා. ගොඩක් කට්ටිය එක එක දෙවල් කිව්ව. හොදයි කියන අය සහ නරකයි කියන අයත් හිටිය. හැම දේකම දෙපැත්තක් තියෙනවනෙ.

    එත් එක පහදල දෙන විදිහක් තියෙනව. මම මගෙ වහනෙට ආදරෙයි හැම කොල්ලෙක් තමන්ගෙ වහනෙට අදරෙයි වගෙ මාත් මන් ගත්ත ක්විඩ් එකට ගොඩක් ආදරෙයි.

    එ වගෙම එ ගැන මගෙ උවමනා වලට අවශ්‍ය විදිහට ගත්තුනිසා මගෙ රික්වායමන්ට් එකට තමයි රිවිවු කරෙ. නමුත් මම නැතිදේවල් තියෙනව කියන්න ගියෙත් නෑ තියෙන දේවල් ලොකෙ තියෙන එකම දේ කිලය පෙන්නන ගියෙත් නෑ.

    මෙ නූල මං දාන්නේ මගෙ රිවිවුස් කොහොමද භාවිතා කරන්නෙ කියල පහදල දෙන්න.

    1. මම ගොඩක් දෙවල් කියනෙනෙ මගෙ රියල් ටයිම් එක්ස් පීරියන්ස් එකෙන්. එටකොට එක තව කෙනෙක් හිතන විදිහට වෙනස් වෙන්න පුලුවන්.

    2.මම මෙ වහනෙ තියෙන ඔප්ශන්ස් මට ප්‍රමානවත් නිසා එව ගැන කතා කරල තියෙන්. සමහරෙක්ට එවා මදි වෙන්න පුලුවන්, නමුත් වහනේ ගැන දැන ගැනීමට ප්‍රමානවත් කරුනු මම කියල තියෙනව.

    3. මම මෙක ගත්තෙ ලොකු ගානක් වියදම් කරල නෙවෙයි. නමුත් ලීස් එක ගෙවල ඉවරෙ වෙද්දි ලොකු ගානක් වෙනව. මෙක බ්‍රෑන්ඩ් නිවු වහනයක් නිසා සහ මම මේකට ගොඩක් ආසනිසා විකුනන්න අඩියා එකක් නෑ.

    4. මේක ටිකක් කල් ගියෙ මමත් උම්බල වගෙ වැඩ කරන කොල්ලෙක් නිසා.මම එකක් දාල ඔක්කොම එක නූලක දාන්න හැදුවෙ. එත් සමහර උන් කරපු දෙවල් නිසා මට හිතුන දිගටම කරන්න. උන්ට පුලුවන් නම් මට බැරි ඇයි කියල.

    5. මම කාටවත් බලකරල නෑ මෙත්‍රෙඩ් එකෙ මේ වහනේ ගන්න කියල. අනිත් එක මං කිසිම වාහන ජාතියක් කන්ඩෙම් කරන්නේ නෑ. මම සමහර ජපන් වාහන, යුරොපියන් වාහන සහ ඉන්දියන් වලට ආසයි. මම කාටවත් වෛරකරන්නෙත් නෑ. මලම පැනලා චාටර් කරොත් ඇරෙන්න මගෙ කිසිම පෞද්ගලික තරහක් නැත. මේ රෙවිවු සඳහා එවා අදාල නොවේ. ජපන් හෝ අනිත් ජපන් වාහන කිසි සෙත්ම අදාල නැතිබව කරුනවෙන් සලකන්න.

    මගෙ ත්‍රේඩ් වල නිතර දකින්න පුලුවන් කීප දෙනේක් මන් විස්තර කරන්න කැමති. මෙච්චර කල් ඔය එකෙක් ගැනැවත් ම්ං සතේකට මායිම් කරේ නැහැ හබැයි ඊයෙ රෑ, මම මුන්ට නොකිව යුතු දෙවල් ගොඩක් කියවුනා. එකෙක්ට "ධාතු සුනඛ්" = *රි බල්ලා කියලත් කියවුනා. එකට සමාව ගන්න ගමන්ම මගෙ ත්‍රෙඩ් තුල දකින්න පුලුවන් චරිත හදුනා ගනිමු.

    අංක් එක. මෙයගෙ නම නම් රත්තරං කතානම් තඹ සතයක් වටින්නෙ නෑ. ගොඩක් ඔටො ෆොරුම් වල ටොක්ස් දෙන ජපන් වහන සේල් කාරයෙක්. මෙය වටින් ගොඩින් දේවල් හොයගෙන ලොරි ටොක්ස් දෙන්න මාර දක්ෂයි. මූ හිතන් ඉන්නෙ වහන කියන්නෙ ජපන් විතරයි කියල. එ විතරක් නෙවෙයි මුගෙන් ඇඩ්වයිස් ගන්න එවුන් මූ කියන වහනෙ තමයි ගන්න ඔනෙ. අපිට ඔන එවා නෙවෙයි. මුගෙන් අහුවොත් වාහනයක් හොයල දෙයි ලක්ශයක් දෙකක් තියාගෙන. මගෙ ත්‍රේඩ් දැකලා මූට කාල ඉන්න බැරි උනා, පොර වෙන්න හිතාගෙන නඩෙත් එක්කම බැස්ස. මුගෙන් පරිස්සන් වෙන්න මෙ රිවිවු කියවද්දී මොකද මූ හිතන දේ විතරයි හරි කියල හිතන් ඉන්නෙ පොරක්. තමුන් සිංහයෙක් කියල හිතන් ඉන්න මෙ බුවා තනකොල බුදින සියල්ල දත් නඩයේ මහදැන මුත්තාද වේ

    avatar391748_15.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    අංක දෙක, නමින් සිතිර වන මොහු එකදාස් නවසිය අසූ හතෙ නිශ්පාදිත මිනී ගෙනියන හර්ස් එකක් වැනි අනර්ඝ වාහනයකට හිමිකම් කියන පොරක්. උගෙ අවුරුදු 40 කිට්ටු වහනේ ලොව ගනන්ම ඉස්තරම්ම වාහනයයැයි කියාගන්නා සිතා සිටින පොරක්. හද්ද පරන කෑලි හැලෙන වාහනයක් වදින මොහු (හර්ස් එකක්) මේ දවස් වල වැඩ නැති නිසා (හර්ස් එක නිතර ගරාජයෙ පසු වන නිසා) මගෙ ත්‍රෙඩ් තුලට පැමින කුනු හරුප (විටක මාගේ මෑනියන් මතක් කිරීමට ඔහු අමතක කරේ නැත) හා කෑලි හැලෙන ජපන් වාහන වල උජාරුව කියමින් සිටී. මෙම පුද්ගලයා ගෙන්ද ප්‍රවෙශම් වන්න. අලුත් වාහනයක් ගැන සොයන ඔබට මොහු දෙන උපදෙස් අවුරුදු 40ක් පරන ඒවා වියහැක.

    avatar540640_8.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    කාදුටුවත් ගුන දරුවකු වන අයර්න් රොක්ස් නමින් හැදින්වන මොහු අවටාර් එකෙ බී.එම්.ඩබ්ලියු කාරයක් දාගේන සිටියද පුශ් බයිසිකලයක් වත් නොමැති පුද්ගලයෙකි. එමනිසා මොහුගෙන් උපදෙස් ගැනීම ඉබ්බගෙන් ඉගිල්ලෙන්න ඇසීමක් වැනිය.

    avatar493863_3.gif

    නමින් ගුනේ භායි වන මොහු සිතාසිටින්නේ තමුන්ට වඩා දාර්ශනියකයෙක් නොමැති බවයි. සියල්ල දත් කැටගරියෙ ඉහලින්ම සිටින පොරකි. රට ජාතිය බේරා ගැනීමට අන්තර් ජාලයේ ජංජාලයක් කරන මොහු මහින්දට කඩෙ නොයන අවස්ථා වල මගේ ත්‍රේඩ් තුල අක්ශේ කුමාර්ගේ ගුලු භායි, ගුලල් භායි චරිතය රන්ගපායි. මොහුත් ජපන් වාහන වලින් තොර ලොවක් දැක නැත.

    avatar385820_1.gif

    මිස්ටර් ටොම් යනු කුලියට කහින බාස් කෙනෙක් වන අතර මොහු පයිතගරස්ට වඩා ගනිත වෙදියෙක් වන අතර මොහුට අනුව යකඩ වල සූත්‍රය පහත දැක්වේ.

    යකඩ = (ප්ලාස්ටික් - ඇණ) + තහඩු / 2

    මෙවැනි මක බාස් කෙනෙක්ගෙන් උපදෙස් ගැනීම සුදුසුදැයි ඔබම තීරනය කරන්න.

    avatar462987_19.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    (Hyaenidae) මෙම නම මටද කියවීමට නොහැක. අපි ඔහුව මොහු පුද්ගලයෙකු ලෙස හැදින් වීමට වඩා ලැජ්ජ නැති ලූලෙකු හො අදෙකු ලෙස දැකිය හැක.. මොහුගේ තර්ක් ඉතා ප්‍රාතමික හා බංකොලොත් වන අතර කෙලින්ම නොපැවසුවත් ඔහුගේ රිප්ලයි පහත සඳහන් ඒවට ඉතා සමාන වේ.

    1. ඉන්දියන් වහනයක් පැදීම තත්වයට සුදුසු නැත.

    2. ඉන්දියන් වාහන පැදීමෙන් අනිවර්යය මරනය අත්වේ

    3. ජපන් වාහන නොදිරයි, ජපන් වාහන නිසිදා නොකැඩෙ

    4. එකදාස් නවසිය බර ගනන් වල වාහන ගත් ලාන්සර් වර්ගයේ මොටර් රථ හැමොටම ගන්නා ලෙස මාගේ ත්‍රේඩ්වල උපදෙස් දීම.

    5. තමුන්ට අවාසි දෙවල් වලට ඉප්ලයි නොකරමින් ලූලා මෙන් ලිස්සා යෑම

    මොහු රෙනොල්ට් වාහනය සමග හෝ මාසමග ඉතා වෛරයෙන් පසුවේ. තමුන්ගෙ දවසේ වැඩිප්‍රමානයක් මගේ ත්‍රේඩ්තුල උහුගේ ඉන්දියන් වාහන ගැන හා මගේ වහනයේ නොමැති දේවල් පෙන්වීමට වෙන් කර ඇත. මෙවැනි කුහකයෙක් මම මින් පෙර දැක නැත.

    avatar530392_4.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    ෆොර්ස් 0081 - ඉන්දියන් වාහන පිලිබද ඉතාමත් බියක් දක්වයි. පාරේ ඇල්ටො එකක් දුටුවිට චූ යන තරම්ට බියක් ඔහුගේ රිප්ලයි වලින් පැහැදිලි වේ. ඉන්දියන් ලො කොස්ට් වාහන නමින් ත්‍රේඩ් එකක් ලියමින් ඔහු ඉන්දියන් බිල්ලන් මැවීමක් කර පෑම් පසුගිය දිනයක මා දුටිමි. මෙවන් බිය ගුල්ලන්ගෙන් උපදෙස් ගැනීම භයානකය.

    මොහුට අවටාර් රූපයක් නැත, දුටුතැන හදුනා ගනිමු

    SAN_APPIT - *ක දීම කලාවක් නම් මොහු එහි පිකාසෝ බව මට ඉතාවිශ්වාසයි. ඔහුට කියා අදහස් නැත. කවුරුහෝ මගේ ත්‍රේඩ් තුල කියූ ගොන් කතාවක් කොට් කරමින් කෙටි පිලිතුරු ලභාදෙයි. කිසිම ස්වාදීනත් වයක් නැති පුද්ගලයෙක්ගෙන් මොන වාහන උපදෙස්ද?

    avatar22533_1.gif

    ඇම්ඩාගේ රසකතා අපි අසා ඇත, නමුත් එවා සියල්ල පරන කතා වන අතර, අලුත් එවා දැන ගැනීමට මොහුගේ ර්ප්ලයි ප්‍රමානවත් බව ඔබට හැන්ගෙනු ඇත. ඊට අමතරව මොහු අන්තර්ජාල රහස් පරීක්ශකයෙකු බවට හැන්දින්විය හැක ඔහු පවසන ආකාරයට මම ÀMW ආයතනයේ මාර්කටින් එලකිරිය තුල හසුරනු ලබයි.

    ඇම්ඩාගෙන් වාහන උපදෙස් ගන්නේ කවුද?

    avatar405036_9.gif

    Bitter Truth

    තවත් බක පන්ඩිතයෙක් වන මොහුගෙන් උපදෙස් ගැනීම ගැන සිතන්නට වත් බැරිය. මොහු කියන අකාරයට ම්හුගේ වහන හැනීමේ අදහස මෙත්‍රේඩ් එකේ රිප්ල්යි දුටු විට නැතිවී ඇත. මොහු වැනි ශො කාරයන්ගේ ටොක්ස් පමනි වැඩනැත

    avatar555686_3.gif

    farleen

    මොහු සිනහ වෙන්නේ පස්චාත් භාගයෙන් බව නිතර පැවසේ, එහි නියම තෙරුම වන්නේ මොහුගෙ මොලය ඇත්තෙ ගුද මාර්ගයේ බවයි. මොහුට කතා කිරීමට තෙරෙන්නේ නැත. කරත්ත කාරයේකු මෙන් නන් දොඩවයි. මොලේ *කේ තිබෙන මොහුගෙන් උපදෙස් නොගන්න.

    Test New

    ඉහත සඳහන් කාට හෝ අවලමේ යාමෙන් බිහිවූ ෆේක් එකවුන්ට් එකකි.වගකීමක් විශ්වාසයක් නොමෑත.විටක රතුද, විටක නිල්ද වේ. කොහොම වෙනවා ඇයි හිතාගත නොහැක.

    අවසානයට මට කීමට ඇත්තේ මමද කල ගොන් වැඩකි, මගේ මේ ත්‍රේඩ් නිසා ÄMW එකට වාසි වනු ඇත. එමනිසා නිකන් කඩේ ගිය ලෙස මට හැඟේ. එම නිසා එම නිසා මම මගේ රිවිවු වල බයින් ගයිඩ් එකක් දීමට සහයෝගය දීමට නොදීමට තීරනය කරතිබේ. නමුත් මගේ වාහනයේ රිවිවු ඉදිරියටත් යනු ඇත
     
    Last edited:

    mmishk

    Junior member
  • Sep 25, 2007
    127
    6
    18
    45

    Keep going bro.. we are with you.... me too a proud owner of KWID.. will be getting the vehicle on Sep.. :)

    what i suggest you is just ignore above mentioned people. that will save out time. and we maintain good quality thread.

    want to tell all the guys who commenting here.. pls stick to the topic. respect others opinion. there are reason for us to buy this vehicle.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ මගෙ කාරෙක ලෝකෙ තියෙන හොඳම එක කියල කිව්ව තැනක් පෙන්නපංකො මම සරමක් ඇඳන් ඔලුවෙන් හිටගෙන ෆොටෝ එකක් දානවා

    මම කිව්වෙ 1986 ලාන්සර් එකෙත් ඔය හුට්ටලමට වඩා ඔප්ෂන්ස් තිබ්බයි කියලා. රිවස් ලයිට් දෙකක් දාන්න බැරි සොන්ස්ලගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද හිටං :dull:

    *ඔක්ටේන් 95, 92ට වඩා පිරිසිදුයි කිව්ව,
    *මේ ලඩියෙ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියපු,
    *ස්ටේෂන් වැගන් එකයි හර්ස් එකයි අඳුනන්නෙ නැති,
    *රිවස් ලයිට් දෙකක් දාල නැති වාහනේ සීට් හීටර් නැති එකයි ඩුවල් ඒසී නැති එකයි අඩුපාඩුවක් විදියට දැකපු,
    *අංශක 45ක කන්දක් ඇද්ද උඹට ඉතින් මේව කියල තේරුමකුත් නෑ...

    රත්තරංලා ටොම් අයියල මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ වාහන ගන්න. උඹල වගේ ගල් මරණ ලක්ෂ ගණන් දීලා ගන්න වෙන කවුරුවත් උපදෙස් දුන්නෙ නෑ.

    කොම්පැනියෙන්ම මළකඩ කාල එන හුචක්කු ගැන කවර කතාද බං... හුජ්ජ කරල බුදියගනිං අද වැස්සත් වගේ :)
     
    • Like
    Reactions: Underground

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    මොකෝ සේල්ස් අඩු උනාද?උබේ ත්‍රෙඩ් වල විරුද්ධ මත දරපු උන්ගේ ඔක්කොම නම් ටික දාගෙන.. උබ ඒ පාර ඒ මෙම්බර්ස්ලා ගෙන් පළි ගන්න හදනවා නේද..:D:lol:
     
    මේන්න අර සිතිර කියන එකා. මෙන්න මොහුට තවත් එලකිරි මෙම්බර් කෙනක් රිප්ලයි කරතිබූ ආකරය, හඳුනා ගන්න

    අඩේ උඹට මෝල්ද අවුරුදු 30ක් පරන බරකරත්තෙකට 2016 හදපු කාර් එකක් compare කරන්න? ඕං උඹට අඩුම 2000න් උඩ හදපු ජපන් කාර් එකක් වත් තිබ්බනං ඔහොම කතාවක් කියතෑකි. ඇයි බං විහිලු සපයන්නෙ? රට්ටු හිනස්සන්නෙ? ලොල් :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේන්න අර සිතිර කියන එකා. මෙන්න මොහුට තවත් එලකිරි මෙම්බර් කෙනක් රිප්ලයි කරතිබූ ආකරය, හඳුනා ගන්න

    ඇයි බන් මෙච්චර ආතල් දෙන්නෙ.... :D:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ඉන්දියන් යකඩ ගොඩකට ඔන්ලයින් මෙහෙම මරාගන්නවනම් උබලගේ ඉඩමෙන් අඩියක් එහා ගෙදර එකා ගත්තොත් උබ ඌව මරාගෙන කයිනේ බං..අනේ මන්දා උබලත්..:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මොකෝ සේල්ස් අඩු උනාද?උබේ ත්‍රෙඩ් වල විරුද්ධ මත දරපු උන්ගේ ඔක්කොම නම් ටික දාගෙන.. උබ ඒ පාර ඒ මෙම්බර්ස්ලා ගෙන් පළි ගන්න හදනවා නේද..:D:lol:

    මෙ ඉන්නේ මට අමතක උනු පොරක්. මු හිතන් ඉන්නේත් ඔක්කොම දන්නවා කියලා තමයි. මේ ත්‍රේඩ් එක දැකලා මූ හිතන් ඉන්නෙ මුගෙන් පලි ගන්න දාපු එකක් කියල. නමුත් මේක හුදෙක් එලකිරි ජනයාගේ සුභ සිද්දිය සඳාහා පමනි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,336
    2
    53,777
    113
    මොකෝ සේල්ස් අඩු උනාද?උබේ ත්‍රෙඩ් වල විරුද්ධ මත දරපු උන්ගේ ඔක්කොම නම් ටික දාගෙන.. උබ ඒ පාර ඒ මෙම්බර්ස්ලා ගෙන් පළි ගන්න හදනවා නේද..:D:lol:

    වාහනේ රිවීව් කිරිල්ල පැත්තක දාල විරුද්ධ මතධාරීන්ව රිවීව් කරල ... :lol:
    අඩුගානේ ගත්ත වාහනේ පොටෝ එකක් දාන්නේ නෑ තනිකර මාකටිං පාර දාන්නෙ :lol:
    ත්‍රෙඩ් තුනක් හෝ හතරක් දැම්ම "රිවීව්" කරලා, එක රිවීව් එකකවත් වාහනේ එක පොටෝ එකක් නෑ (අඩු ගානෙ නම්බර් ප්ලේට් එක බ්ලර් කරලා බ්ලැක් ඇන්ඩ් වයිට් පොටෝ එකක් දාපන්) ඒත් නෑ :lol:
    පට්ට ගරිල්ලා මාකටිං පාරක් යන්නෙ. :yes:
    :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේන්න අර සිතිර කියන එකා. මෙන්න මොහුට තවත් එලකිරි මෙම්බර් කෙනක් රිප්ලයි කරතිබූ ආකරය, හඳුනා ගන්න

    සුදූ, මම 2016 ටොයොටා එකක් එක්ක කම්පෙයාර් කලා නම් ඔය කතාව සම්පූර්ණයෙන්ම සාධාරණයි :D:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    වාහනේ රිවීව් කිරිල්ල පැත්තක දාල විරුද්ධ මතධාරීන්ව රිවීව් කරල ... :lol:
    අඩුගානේ ගත්ත වාහනේ පොටෝ එකක් දාන්නේ නෑ තනිකර මාකටිං පාර දාන්නෙ :lol:
    ත්‍රෙඩ් තුනක් හෝ හතරක් දැම්ම "රිවීව්" කරලා, එක රිවීව් එකකවත් වාහනේ එක පොටෝ එකක් නෑ (අඩු ගානෙ නම්බර් ප්ලේට් එක බ්ලර් කරලා බ්ලැක් ඇන්ඩ් වයිට් පොටෝ එකක් දාපන්) ඒත් නෑ :lol:
    පට්ට ගරිල්ලා මාකටිං පාරක් යන්නෙ. :yes:
    :cool:

    මෙ ඉන්නේ අර නම කියන්න බැරි පොර
     
    සුභ පෙරනිමිති පේනවා බන්.... :lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    හඳුනා ගමු මෙ ත්‍රේඩ් එක තුලින්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    සුභ පෙරනිමිති පේනවා බන්.... :lol::lol::lol::lol::lol:

    මෙ ඉන්නෙ අර මහින්ඩට කඩෙ ගිහින් පාර්ට් ටයිම් මගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන පොර
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,336
    2
    53,777
    113
    මෙ ඉන්නේ අර නම කියන්න බැරි පොර

    එලකිරිය තියෙන්නෙ ගරිල්ලා මාකටිං වලට නෙවෙයි බං,
    :lol:
     
    :shocked::lol:
     
    Status
    Not open for further replies.